සියළු පුවත්

මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදා ජීවිතාරක්ෂකයින් විසින් බේරා ගනී

නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) විසින් 2019 අගෝස්තු 12 දෙවුන්දර, තලල්ල මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකුගේ (02) දිවි බේරා ගැනීමට සමත් විය....

2019-08-13

කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.32 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 අගෝස්තු 12 යාපනය, පණ්ඩතිරිප්පු ප්‍රදේශ‍යේ සිදු කළ වැටලිමකදි කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-08-13

කේරළ ගංජා කිලෝග්‍රෑම් 83.9 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 12) අළුයම යාපනය, කීරමලේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා සමග සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත....

2019-08-12

බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 461.7 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 12) අළුයම මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ තොගයක් සොයා ගෙන ඇත....

2019-08-12

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව අද (අගෝස්තු 12) අළුයම තලෙයිමන්නාරම ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත....

2019-08-12

ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්‍ෂා’ ආයතනයේ නව ආඥාපති වශයෙන් කොමදෝරු සමන් පෙරේරා වැඩ භාර ගනී

කොමදෝරු සමන් පෙරේරා 2019 අගෝස්තු 11 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්‍ෂා’ ආයතනයේ නව ආඥාපති සහ අණදෙන නිලධාරි වශයෙන් වැඩ භාර ගන්නා ලදී....

2019-08-12

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව ‌විසින් 2019 අගෝස්තු 10 වන දින කල්පිටිය, පල්ලියවාසලපාඩු ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදී. ...

2019-08-11

වෙරළ තීරය රැකීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් 2019 අගෝස්තු 10 වන දින තලෙයිමන්නාරම වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී....

2019-08-11

නාවික හමුදාව විසින් උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 10) උදෑසන උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත....

2019-08-10

මුහුදේ ගිලී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ එක් මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

කැළණි ගඟ මුහුදට වැටෙන ගං මෝයේදී දියේ ගිලී අතුරුදහන්ව සිටි එක් පුද්ගලයෙකුගේ (01) මෘත දේහයක් අද (අගෝස්තු 10) සොයා ගැනීමට නාවික හමුදාව සමත් වීය....

2019-08-10

සුන්දර වෙරළ තීරය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට නාවික හමුදා දායකත්වය

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (අගෝස්තු 10) දකුණු වෙරළ තීරයන් ආශ්‍රිතව පවත්වන ලදී....

2019-08-10

සඟවා තිබූ වායු තුවක්කුවක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 09 වන දින පුත්තලම, අනායිකුට්ටි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී වායු තුවක්කුවක් සොයා ගැනීමට සමත් වන ලදී....

2019-08-10

නාවික පවුල්වල දූදරුවන් හට ශිෂ්‍යත්ව ඇගයීම් ප්‍රදානය කෙරේ

2018 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විශිෂ්ඨ සාමාර්ථ 9 ක් ලබා ගනිමින් ඉතා විශිෂ්ඨ ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ඇගයීම් ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප...

2019-08-09

එරක්කන්ඩි වෙරළ තීරයේදී අතහැර දමා ගොස් තිබූ ධිවර යාත්‍රාවක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 09) උදෑසන එරක්කන්ඩි වෙරළ තීරයේදී අතහැර දමා ගොස් තිබූ ධීවර යාත්‍රාවක් සොයා ගෙන ඇත. ...

2019-08-09

හක් බෙල්ලන් 388 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 08 වන දින පුදුමාතලන් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හක් බෙල්ලන් 388 ක් සොයා ගැනීමට සමත් වන ලදී....

2019-08-09