සියළු පුවත්
ලැබ්‍රඩෝ රිට්‍රිවර් (Labrador Retriever ) වර්ගයේ සුනඛ යින් දෙදෙනෙකු නාවික හමුදාවට පරිත්‍යාග කෙරේ.

නාවික හමුදා සුනඛ සංචිතයට ලැබ්‍රඩෝ රිට්‍රිවර් (Labrador Retriever ) වර්ගයේ සුනඛයින් දෙදෙනෙකු ඊයේ (මැයි 03) මොරටුව, කටුබැද්දේ ප්‍රදේශයේ පදිංචි දෙවන්ගා අතුකෝරල මෙනවිය විසින් එම නිවසේදී පරිත්‍යාග කරන ලදී....
2019-05-04
නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (මැයි 03) නව පත්විම ලද ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා එම අමාත්‍යංශ කාර්යාලයේ දී හමුවිය....
2019-05-03
රියර් අද්මිරාල් ජගත් රණසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ සිය වසර 35 ක නාවික සේවය නිමා කරමින් අද දින (මැයි 03) විශ්‍රාම යන ලදී. ...
2019-05-03
ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ලුතිනන් කර්නල් ඩග්ලස් හෙස් අද (මැයි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය....
2019-05-03
ගතවූ පැය 48 ක කාලය තුල නාවික හමුදාව විසින් සැකකටයුතු මුස්ලිම් ජාතිකයින් 17 ක් අත්අඩංගුවට ගෙන ඇත

ගතවූ පැය 48 ක කාලය තුල ජාතික ආරක්‍ෂාව ස්ථාපිත කිරිම සඳහා නාවික හමුදාව විසින් දෛනිකව සිදුකරනු ලබන ආරක්‍ෂක රාජකාරින්ට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිදුකල විශේෂ මෙහෙයුම් මඟින් පුපුරණ ද්‍රව්‍ය සහ සැක කටයුතු පුද්ගලයින් අත්අඩංග...
2019-05-03
ශ්‍රී ලංකාව තුල වේඩිබෙහෙත් පාලකවරු සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාව තුල වෙඩිබෙහෙත් නිෂ්පාදනය කරන සහ බෙදාහරින පාර්ශව කරුවන් සමඟ හමුවක් නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 29 වන දින නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පැවැත් විය....
2019-05-01
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 30) ත්‍රිකුණාමලය, චැපල් දූපත අවට මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-01
නැගෙනහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ (අප්‍රේල් 30) ත්‍රිකුණාමලය ඡයසුමනාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණි....
2019-05-01
ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් සහ පුපුරණ ද්‍රව්‍ය සොයා නාවික හමුදා මෙහෙයුම්

පසුගිය අප්‍රේල් 21 වන දින මුස්ලිම් අන්තවාදී සංවිධානයක් විසින් සිදුකළ මරාගෙන මැරෙන මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සියළුම ආරක්‍ෂක අංශ විසින් මෙම සංවිධානයට අයත් සාමාජිකයින් සහ එම සංවිධානයේ ඇති ආයුද සහ පුපුරණ ද්‍රව්‍ය සොයා විශ...
2019-05-01
ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාව සුදානම් වේ

ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ වක්වැල්ල පාලමෙහි සහ මුල්කඩ පාලමෙහි ගංවතුර ආපදා තත්වයක් ඇති වන සේ සිරවී තිබූ ගස්කොලං සහ කුණුරොඩු ආපදාවට පෙර ඉවත් කිරීමට ඊයේ (අප්‍රේල් 29) නාවික හමුදාව කටයුතු කරන ලදී. ...
2019-04-30
බලපත්‍ර නොමැතිව තේක්ක කඳන් ප්‍රවාහනය කල පුද්ගලයින් 03 ක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ දින (අප්‍රේල් 29) පුත්තලම, මදුරගම ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර බලපත්‍ර නොමැතිව තේක්ක කඳන් ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙකු අතුඅඩංගුවට ගෙන ඇත....
2019-04-30
අවසරපත් නොමැතිව පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 28) ත්‍රීකුණාමලය, සෑන්ඩිබේ ප්‍රදේශයේ අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-29
වලංගු ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 28) පුත්තලම කළපුව ප්‍රදේශයේදී වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-29
කේරළ ගංජා පැකට් 15 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 27 කොළඹ, කිංග්ස්බරි හෝටලය ඉදිරිපටදී කේරළ ගංජා පැකට් 15ක් (ග්‍රෑම් 15 ) සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-29
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 27 පුත්තලම කළපුව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-04-29