සියළු පුවත්
බ්ලුමැන්ඩල් කුණු කන්දේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

කොළඹ, බ්ලුමැන්ඩල් කුණු කන්දේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායමක් අද (අප්‍රේල් 06) සහාය දැක්වීය. ...
2019-04-06
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය අප්‍රේල් 04 කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-151 අසගිරි’ නෞකාව අද (අප්‍රේල් 06) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. ...
2019-04-06
රියර් අද්මිරාල් උදේනි සේරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා ආඥාපති නාවික පාබල, රියර් අද්මිරාල් උදේනි සේරසිංහ සිය වසර 32 ක නාවික සේවය නිමා කරමින් අද දින (අප්‍රේල් 06) විශ්‍රාම යන ලදී....
2019-04-06
රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය අප්‍රේල් 03 වන දින කොළඹ වරායට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ නෞකාව අද (අප්‍රේල් 06) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් වි...
2019-04-06
උල්ලක්කලෙයි කළපු ප්‍රදේශයේ එලාතිබූ තහනම් ධීවර දැල් නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 05) උල්ලක්කලෙයි, කළපු ප්‍රදේශයේ දී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ අඩි 150 ක දිගකින් යුත් තහනම් දැල් 15 ක් නාවික හමුදාභාරයට ගෙන ඇත....
2019-04-06
‘සාගර’ නෞකාව සාර්ථක පුහුණු සංචාරයකින් පසු යලි දිවයිනට

මැලේසියාවේ ලන්කාවි දූපතේ පවත්වනු ලැබූ ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා - 2019) සහභාගී වීම සඳහා පසුගිය මාර්තු 19 වන දින ත්‍රිකුණාමලය වරායෙන් මැලේසියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව සාර්ථක ලෙස සිය පුහුණ...
2019-04-05
කොමාණ්ඩර් මොහොමඩ් අර්සාද් ශ්‍රිලංනානෞ එඩිතර II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් මොහොමඩ් අර්සාද් අද (අප්‍රේල් 05) වැඩ භාර ගන්නා ලදී. ...
2019-04-05
235 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 188 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 235 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 188 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට අද (අප්‍රේල් 05) විසිර යන ලදී....
2019-04-05
නීති විරෝධී විදේශිය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට

ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ මරදමුනේයි, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (අප්‍රේල් 04) නින්දවූර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 50 ක් සමඟ පුද්ගලයෙකු අත...
2019-04-05
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දහඅටදෙනෙකු (18) අද (අප්‍රේල් 04) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත....
2019-04-04
නාවික හෙද හෙදියන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවය ප්‍රතිඥා දීමේ උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2018 වර්ෂයේ බඳවා ගැනීමට අයත් හෙද සිසුන්ගේ හිස් වැසුම් පැලදීමේ හා සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය අද (අප...
2019-04-04
නාගදීප පුරාණ රජමහා විහාර පිංකම් මාලාවට නාවික හමුදා දායකත්වය

නාගදීප පුරාණ රජමහා විහාරයේ හිටපු විහාරාධිපති, බ්‍රාහ්මණ වත්තේ ධම්මකිත්ති තිස්ස හිමියන්ගේ ගුණානුස්මරණය සහ වර්තමාන විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවීනාචාර්ය අතිපුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන්ගේ 59 වන ජන්...
2019-04-04
වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 04) කුදිරමලෛයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගල...
2019-04-04
“සෙනෙහස ගමට” වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේදී

“සෙනෙහස ගමට” වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පදිංචි රණවිරු පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෛද්‍ය කඳවුරක් අද (අප්‍රේල් 04) ත්‍රිකුණාමලය, නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුලදී පැවැත්වීමට කටයුතු කර...
2019-04-04
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිතුමා උතුරු ප්‍රදේශභාර ආඥාපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු එරික් ලෙවර්ටු මහතා පසුගිය අප්‍රේල් 02 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය. ...
2019-04-04