සියළු පුවත්

නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 21) උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේදී අඩි 40 ක් දිගැති තහනම් ධීවර දැල් 24 සොයා ගැනීමට සමත්ව ඇත....

2019-06-21

ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනය ‘නීල හරිත පාරාදීසයක්’ ලෙස ප්‍රකාශයට පත් කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු “නීල හරිත සංග්‍රාමය” ලෙස නම් කරන ලද පරිසර සංරක්‍ෂණ නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිම සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය ‘නීල හරිත පාරාද...

2019-06-21

නාවික හමුදාව ලෝක ජල මානක දිනය සමරයි

2019 ජුනි 21 වන දිනට යෙදෙන ලෝක ජල මානක දිනයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා අංශය විසින් නාවික හමුදා නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් අද (ජුනි 20) ක...

2019-06-20

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘රණ්වීර්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා 2019 ජුනි 18 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘රණ්වීර්’ නෞකාව අද (ජුනි 20) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. ...

2019-06-20

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 24 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 20) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 24 සොයා ගැනීමට සමත්ව ඇත....

2019-06-20

ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ලුතිනන් කර්නල් ඩග්ලස් හෙස් අද (ජුනි 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය....

2019-06-19

වැලිසර ප්‍රදේශයේ නිවසක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

වැලිසර, මහබාගේ ප්‍රදේශයේ නිවසක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්විම සඳහා අද (ජුනි 19) නාවික හමුදා ගිනි නිවිමේ ඒකකය සමත් වන ලදි....

2019-06-19

ගුවන් හමුදාධිපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් සුමංගල ඩයස් අද (ජුනි 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය....

2019-06-19

හක් බෙල්ලන් 4017 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් 2019 ජුනි 18 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-19

ඉන්දීය නියෝජිතයන් පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරය කරයි

ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 200 දෙනෙකුගෙන් යුත් නියෝජිතයින් පිරිසක් 2019 ජුනි 17 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය. ...

2019-06-19

බීඩිකොළ කිලෝග්‍රෑම් 1638.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 18) අළුයම කල්පිටිය, කළපු ප්‍රදේශයේ සහ මන්නාරම තාල්පාඩු වෙරළ තීරයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදි බීඩිකොළ කිලෝග්‍රෑම් 1638.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත....

2019-06-18

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘රණ්වීර්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘රණ්වීර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (ජුනි 18) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. ...

2019-06-18

කේරළ ගංජා ගෑම් 538 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුනි 17 වන දින ගාල්ල, දෙවැට ප්‍රදේශ‍යේ සිදු කළ වැටලිමකදි කේරළ ගංජා ග්‍රෑම් 538 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-18

ලුතිනන් කොමාණ්ඩර් එරන්ද වික්‍රමසිංහ ශ්‍රීලංනානෞ රණවිජය නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණවිජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (අවි) එරන්ද වික්‍රමසිංහ 2019 ජුනි 17 වන දින වැඩ භාර ගන්නා ලදී. ...

2019-06-18

නාවික හමුදාව ඉසින් බැස්සගල රජමහා විහාරයේ ආලෝක පුජාවක් පවත්වයි

නාවික හමුදාව විසින් පොසොන් පොහොය නිමිති කර ගනිමින් 2019 ජුනි 16 වන දින ඉසින් බැස්සගල රජමහා විහාරයේ චෛත්‍ය අභියස ආලෝක පුජාවක් පවත්වන ලදි. ...

2019-06-17