සියළු පුවත්
Jet Ski Championship - Navy Cup 2019 එළඹෙන 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී

නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් හයවන වරටත් සංවිධානය කරනු ලබන ‘Jet Ski Championship - Navy Cup 2019’ එළඹෙන අප්‍රේල් මස 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී පැවැත්විමට සියළු කටයුතු මේවන විට සුදානම් කර ඇත. ...
2019-04-02
පෑලියගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා දායක්තවය

ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් ඊයේ (අප්‍රේල් 01) පෑලියගොඩ නගරයේ ඉදි වෙමින් පවතින නව එළවලු වෙළදසැල අසලින් ගලා බසින ඇල මාර්ගය පිරිසිදු කිරීම සඳහා වැඩ කටයුතු ආරම්...
2019-04-02
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 01) අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී පුපුරණ ද්‍රව්‍ය යොදා(ඩයිනමයිට්) මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්...
2019-04-01
සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ අභ්‍යාසය එළඹෙන අප්‍රේල් 18 වන දින

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද ශාන්තිකර දියත් විධානය එක්ව සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise – 2019) එළඹෙන අප්‍රේල් මස 18 වන දින සිට 27 වන දින දක්වා හම්බන්තොට ප්‍රදේශයේ දී ආරම්භ වීමට නියම...
2019-04-01
හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මුතුර්, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (අප්‍රේල් 01) පුල්මුඩේ, තක්ව නගර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිද...
2019-04-01
ශ්‍රී ලංකා නාවික නෞකා මහානාඝ පිහිටි නාවික ගිලන්හල නාවික රෝහල (ගිණිකොන) වශයෙන් නම් කෙරේ

ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාඝ ආයතනයේ පිහිටි ගිලන් හල අළුත්වැඩියා කිරීමෙන් පසු නාවික රෝහල (ගිණිකොන) වශයෙන් නම් කිරීම අද (අප්‍රේල් 01) ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල නි...
2019-04-01
කොමාණ්ඩර් ජනක හෙට්ටිආරච්චි ශ්‍රීලංනානෞ ජයසාගර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ජයසාගර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ජනක හෙට්ටිආරච්චි අද (අප්‍රේල් 01) වැඩ භාර ගන්නා ලදී....
2019-04-01
දියේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

යට්ටෝවිට, බෙලිගහ පාරේ ඇති දියමංකඩේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් ඊයේ (මාර්තු 31) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව අද උදෑසන එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. ...
2019-04-01
කංසා ග්‍රෑම් 910 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ආරුගම්බේ, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (මාර්තු 31) පොතුවිල් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කංසා ග්‍රෑම් 910 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ...
2019-04-01
නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ නයිජිරීයානු ජාතිකයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් මුර සංචාර සඳහා යොදවා තිබු ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක...
2019-04-01
නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

ගාල්ල, ධීවර වරායෙන් පසුගිය මාර්තු 29 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘මධුෂාන් පුතා’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (මාර්තු 31) වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා න...
2019-03-31
නාවික මෙහෙයුම් අතරතුර තවත් බීඩී කොළ කිලෝග්‍රෑම් 1057.42 ක් නාවික හමුදාව සොයා ගැනේ

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු 29 වන දින තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩී කොළ කිලෝගෑම් 2026.84 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගැනීමට සමත්වූ ...
2019-03-31
වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 30) කල්පිටිය, වැල්ල මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංග...
2019-03-31
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 30) කල්පිටිය, දළුව මුහුදු ප්‍රදේශයේදී සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් සහ නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දහහතරදෙන...
2019-03-31
සාර්ථක පුහුණු අභ්‍යාසයකින් අනතුරුව ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි

පසුගිය මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් නෞකා හතරින් (04) දෙකක් වන ‘කැන්බරා’ සහ ‘නිව්කාසල්’ නෞකාවන් සිය පුහුණු සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (මාර්තු 30) වන දින කොළඹ වරායෙන් පිටත් වි...
2019-03-30