සියළු පුවත්

බීඩී කොළ කිලෝග්‍රෑම් 570.74 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 29) රාත්‍රියේ තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 13 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත....

2019-03-30

මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 191 ක් නාවික හමුදාව සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 30) උදෑසන මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත....

2019-03-30

මුලික පුහුණුව නිම කල ඉඳුරාම බඳවාගත් නිලධාරින් සහ සේවා ප්‍රවේශ නිලධාරින් විසිතුන්දෙනෙකු (23) අධිකාරියට පත් කෙරේ

2018 වර්ෂයේ පළමු ඉඳුරාම බඳවා ‍ගැනීමට අයත් නිලධාරින් දහතුන්දෙනෙකු (13) සහ 2018 පලමු සේවා ප්‍රවේශ බඳවා ‍ගැනීමට අයත් නිලධාරින් දහදෙනෙකු (10) න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර අද (මාර්තු 29) දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික ...

2019-03-29

මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට සහ වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 29) මන්නාරම දකුණු මුහුදු තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1456.1 ක ප්‍රමාණයක...

2019-03-29

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ තෙවැනි වාර්ෂික ශාස්ත්‍රිය සැසිය සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ තෙවැනි වාර්ෂික ශාස්ත්‍රිය සැසිය පසුගිය මාර්තු මස 22 වන දින සිට 24 වන දින දක්වා දෙහිවල, අත්තිඩිය, ඊගල්ස් ලේක් සයිඩ් උත්සව සහ සම්න්ත්‍රණ ශාලාවේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු රුවන් ...

2019-03-29

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් (02) දිවයිනෙන් පිටත් වෙයි

පසුගිය මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‍නෞකා හතරින් (04) දෙකක් වන ‘සක්සස්’ සහ ‘පැරමටා’ නෞකාවන් සිය පුහුණු සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් පසුගිය මාර්තු 27 වන දින ත්‍රිකුණාමලය වරායෙන් ...

2019-03-29

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 26) ත්‍රිකුණාමලය, නොර්වේ දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙද...

2019-03-29

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 28) කල්පිටිය, බත්තලංගුඩුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අ...

2019-03-29

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 27) මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...

2019-03-28

ජාතික ඵලදායිතා සම්මාන උලෙළේදී වැලිසර නාවික මහ රෝහල ඇගයීමට ලක් කෙරේ

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයෙහි මඟපෙන්වීම හා උපදේශකත්වය මත ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජාතික ඵලදායිතා සම්මාන 2018 උළෙල පසුගිය මාර්තු 26 වන දින බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්...

2019-03-28

මානුෂිය ආධාර සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් වැඩසටහනක් ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී

‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන යටතේ ඒකාබද්ධ මානුෂිය ආධාර සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් වැඩසටහනක් ඊයේ (මාර්තු 27) පුත්තලම, එළුවන්කුලම්හි ග‍ඟේවාඩිය ප්‍රදේශයේ ස්ථාපිත ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලදී...

2019-03-28

ලීමා - 2019 සඳහා එක් වූ ශ්‍රීලංනානෞ සාගර නෞකාවේ නිරික්‍ෂණ චාරිකාවකට නාවික හමුදාධිපතිතුමා එක්වෙයි

ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා - 2019) සහභාගී වීම සඳහා මාර්තු 19 වන දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව පසුගිය මාර්තු 25 වන දින මැලේසියාවේ ලන්කාවි දූපතට ලඟා වූ අතර, මැලේසියානු නාවික හම...

2019-03-28

සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ඊයේ (මාර්තු 27) මීගමුව, පල්ලියවත්ත වෙරළ තීරය සහ පෝරතොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී....

2019-03-28

නිහඩ සේවයක් තුළින් මත්ද්‍රව්‍ය වැටලිමට මෙන්ම නිවාරණයට සෘජුව දායකවන ශ්‍රී ලංකා නාවික හමුදාව

මත්ද්‍රව්‍ය භාවිතය හා ඇබ්බැහිවිම ඕනැම රටක සංවර්ධනය අඩාලවීම කෙරෙහි සෘජුවම බලපාන සාධකයකි. ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිතය තුලින් ආර්ථික, සමාජ හා සංස්කෘතික වටපිටාව දරුණු පසුබෑමකට ලක්වන අතර, ශ්‍රී ලංකාව ද මෙම මත්ද්‍රව්‍ය ව්‍යසනයට ලක්...

2019-03-28

ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් ඕස්ට්‍රේලියානු නාවික හමුදා ‘කැන්බරා’ නෞකාවේ සංචාරයක

‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන සඳහා සහභාගිවිමට පසුගිය මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වු ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‘කැන්බරා’ නෞකාවේ නිරික්‍ෂණ චාරිකාවක නිරත විමට ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හ...

2019-03-27