සියළු පුවත්
අවසරපත් නොමැතිව වැලි ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කින්නියා පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව අද (අප්‍රේල් 08) කින්නියා, මයිලප්පන්චේනේ ප්‍රදේශයේ දී අවසරපත් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2019-04-08
ඉන්දියානු ආරක්‍ෂක මාණ්ඩලික ඒකක ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු ආරක්‍ෂක මාණ්ඩලික ඒකක ප්‍රධානී, ලුතිනන් ජෙනරාල් පොඩාලි ශංකර් රාජේශ්වර් අද (අප්‍රේල් 08) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය. ...
2019-04-08
‘Jet Ski Championship - Navy Cup 2019’ ඉතා උත්කර්ෂවත් අයුරින් නිමා වේ

නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් හයවන වරටත් සංවිධානය කරනු ලැබු ‘Jet Ski Championship - Navy Cup 2019’ පසුගිය අප්‍රේල් 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි....
2019-04-08
ඉන්දියානු නාවික නෞකා ‘කෝරා දිව්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

ත්‍රිකුණාමලය වරායට ඊයේ (අප්‍රේල් 07) සේන්දු වූ ඉන්දියානු නාවික නෞකා ‘කෝරා දිව්’ නෞකාව අද (අප්‍රේල් 08) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය. ...
2019-04-08
වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 08) සල්ලියම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩ...
2019-04-08
මුහුදේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

ත්‍රිකුණාමලය, කොඩ්බේ ධීවර වරාය පරිශ්‍රයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් ඊයේ (අප්‍රේල් 07) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව ඊයේ රාත්‍රියේ එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. ...
2019-04-08
උල්ලක්කලෙයි කළපු ප්‍රදේශයේ එලාතිබූ තහනම් ධීවර දැල් නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 07) උල්ලක්කලෙයි, කළපු ප්‍රදේශයේ දී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ අඩි 150 ක දිගකින් යුත් තහනම් දැල් 09 ක් නාවික හමුදාභාරයට ගෙන ඇත. ...
2019-04-08
ගාල්ල දෙවැට ප්‍රදේශයේ සිමෙන්ති කම්හලක් පිටුපස ඉලුක් ගාලක ඇතිවූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

ගාල්ල දෙවැට ප්‍රදේශයේ සිමෙන්ති කම්හලක් පිටුපස ඉලුක් ගාලක් හදිසියේ ගින්නක් හටගෙන ඇති අතර, එම ගින්න කෙමෙන් කෙමෙන් සිමෙන්ති කම්හල දෙසට ව්‍යාප්ත වන බවට සිමෙන්ති කම්හලේ ආරක්‍ෂක නිලධාරීන් විසින් අද (අප්‍රේල් 07) නාවික හමුදාව වෙත කළ ...
2019-04-08
කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.18 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් එක්ව අද (අප්‍රේල් 07) පුත්තලම, පල්ලිපාසල් තුරෛයි ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.18 ක් සමඟ පුද්ගලයෙකු ...
2019-04-07
හක් බෙල්ලන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදා තොරතුරකට අනුව කලමැටිය වනජිවි අඩවි ආරක්‍ෂක කාර්යාලයට අනුයුක්ත නිලධාරින් පිරිසක් අද (අප්‍රේල් 07) හම්බන්තොට, කහදා මෝදර ප්‍රදේශයේදී හක් බෙල්ලන් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත....
2019-04-07
ඉන්දියානු නාවික නෞකා ‘කෝරා ද්ව්’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික නෞකා ‘කෝරා ද්ව්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 07) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. ...
2019-04-07
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2.40 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මුලතිව්, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (අප්‍රේල් 06) කිලිනොච්චිය, පරන්තන් හන්දියේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2.40 ක් සමඟ පුද්ගලයෙ...
2019-04-07
මුහුදේදී රෝගාතුර වූ විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (Maritime Rescue Coordinating Centre) සිදු කරන ලද දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ලිබියාවට අයත් වෙළඳ නෞකාවක් වන කේඑම් වීපා (KM WEIPA) නම් වෙළඳ නෞකාව...
2019-04-07
නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ වාකරේ, පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (අප්‍රේල් 06) පනිච්චන් කර්නි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී දේශිය මත්පැන් ලිටර් 210 ක් (බැරල් 20) සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ...
2019-04-07
මුහුදේ පාවෙමින් තිබූ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

බටහිර නාවික විධානයට අයත් වෙරළ බඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් විසින් අද (අප්‍රෙල් 06) කොළඹ, ගාලු මුවදොරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි මුහුදේ පාවෙමින් තිබූ මෘත දේහයක් සොයා ගෙන ඇති අතර, එය පිරිමි ...
2019-04-06