සියළු පුවත්
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් දකුණු නාවික විධානයේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ
අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් 2019 ජුනි මස 23 වන දින සිට ජුලි 01 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කළ අතර, එයට සමගාමීව දකුණු නාවික විධානය තුල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි....
2019-07-02
නැගෙනහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් අද (ජුලි 01) ත්‍රිකුණාමලය මහ රෝහලේ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
...2019-07-01
“හරිත කඳවුර - එක් නාවිකයෙකු සඳහා එක් පැලයක්” යන ව්‍යාපෘතිය උතුරු නාවික විධානයේදී ආරම්භ කෙරේ
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සංකල්පයක් වන “හරිත කඳවුර - එක් නාවිකයෙකු සඳහා එක් පැලයක්” ව්‍යාපෘතිය අද (ජුලි 01) උතුරු නාවික විධාන මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.
...2019-07-01
බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතිගරු ජේම්ස් ඩවුරිස් මහතා අද (ජුලි 01) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය....
2019-07-01
පුල්මුඩේ, අරිසිමලේ ප්‍රදේශයෙන් වෝටර්ජෙල් ටියූබ් කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 30 වන දින පුල්මුඩේ, අරිසිමලේ ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී සඟවා තිබූ වෝටර්ජෙල් ටියූබ් කිහිපයක් සොයා ගැනීමට සමත් වී ඇත....
2019-07-01
නාවික අනුඛණ්ඩය ‘මහව’ නාවික ස්ථානගත කිරීම ‘මහව’ ලෙස නම් කෙරේ
නාවික අනුඛණ්ඩය ‘මහව’ 2019 ජුනි 30 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් නාවික ස්ථානගත කිරීම ‘මහව’ ලෙස නම් කරන ලදී....
2019-07-01
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 30 වන දින ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේ නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-07-01
නාවික හමුදා දිර්ඝ විශේෂඥ පුහුණු පාඨමාලාවන් නාවික හා සාගරික විද්‍යාපිඨයේදී ආරම්භ කෙරේ
නාවික හමුදා විධායක අංශයේ නිලධාරින් සඳහා දිර්ඝ විශේෂඥ පුහුණු පාඨමාලාවන් 2019 ජුනි 30 වන දින සිට නාවික හා සාගරික විද්‍යාපිඨයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ආරම්භ කරන ලදී. ...
2019-07-01
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 29 වන දින ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේ සහ උප්පාරු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-07-01
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය සඳහා නාවික හමුදා දායකත්වය
නාවික හමුදාවේ ජනාධිපති මත්ද්‍රවය නිවාරණ එකකයේ නිලධාරින් කැකිරාව ප්‍රදේශයේදී 2019 ජුනි 27 වන දින මත්ද්‍රවය නිවාරණය සම්බන්ධයෙන් දේශනයක් පවත්වන ලදී....
2019-07-01
තවත් බීඩි කොළ කිලෝග්‍රෑම් 1338 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් විසින් 2019 ජූනි 29 වන දින පුත්තලම කළපු ප්‍රදේශයේ සහ නයනතිව් දුපත ආශ්‍රිත ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ කිලෝග්‍රෑම් 1338 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-30
සුන්දර වෙරළ තීරය සුරැකීමේ නාවික හමුදා වැඩසටහන් මලාවේ තවත් පියවරක් ගිංතොටදී
වෙරළ සංරක්ෂණය කිරීමේ අරමුණින් දකුණු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව වෙරළ තීරය පිරිසිදු කිරිමේ තවත් වැඩසටහනක් 2019 ජූනි 29 වන දින ක්‍රියාත්මක කරන ලදි....
2019-06-30
බීඩි කොළ කිලෝග්‍රෑම් 988.4 ක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 29 වන දින මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 988.4 ක් සොයා ගෙන ඇත....
2019-06-30
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 29) අළුයම මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-29
නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 25 ක් සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 29) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී තහනම් ධීවර දැල් 25 සොයා ගැනීමට සමත්ව ඇත.
...2019-06-29


