සියළු පුවත්

අනවසරයෙන් ගැලවූ කොමාරිකා පැළ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් එක්ව ඊයේ (අප්‍රේල් 16) අනවසරයෙන් කොමාරිකා පැළ ගලවා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-04-17

පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ එයාර් කොමදෝරු මුස්ටාෆා අන්වර් ඇතුළු නියෝජිත පිරිස අද (අප්‍රේල් 17) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වීය....

2019-04-17

කැස්බෑවන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 16) පලෙයිතිව් දූපතට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී කැස්බෑවන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-04-16

නැගෙනහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 16) ත්‍රිකුණාමලය මහ රෝහලේ පරිශ්‍රයේදී සිදු කෙරිණි. ...

2019-04-16

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 16) ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-04-16

කොරල්පර විනාශ කළ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 16) කල්ලාරු මුහුදු ප්‍රදේශයේදී කොරල් පර විනාශ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-04-16

අලුත් අවුරුදු පැළ සිටුවීමේ චාරිත්‍රයට සමගාමිව පැළ සිටුවීමේ වැඩසටහන් රැසක් නාවික හමුදාව සංවිධානය කරයි

අලුත් අවුරුදු පැළ සිටුවීමේ චාරිත්‍රයට සමගාමිව ඊයේ (අප්‍රේල් 15) නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන් තුළ පැළ සිටුවීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී....

2019-04-16

නාවික හමුදා මූලස්ථානයේදී නැව් මුළුව සඳහා සම්ප්‍රදායික සිංහල සහ හින්දු අලුත් අවුරුදු කැම මේසයක් පිලියෙල කෙරේ

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නාවික හමුදා මූලස්ථානය සහ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නැව් මුළුව සඳහා පිළියෙල කළ සිංහල සහ හින්දු අලුත් අවුරුදු කැම සහිත තේ පැන් සංග්‍රහයක් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙය...

2019-04-16

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 15) ත්‍රිකුණාමලය, කඩකරච්චේනෙයි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-04-16

දියේ ගිලී මිය ගිය තරුණයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

අවිස්සාවේල්ල, කැළණි ග‍ඟේ දයිගල ‍තොටුපලේ දියේ ගිලී මිය ගිය තරුණයෙකුගේ මෘත දේහයක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් අද (අප්‍රේල් 13) සමත්ව ඇත. ...

2019-04-13

තවත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් එරාවුර්හිදි සාර්ථකව නිමා කෙරේ

නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළුවක් පසුගිය අප්‍රේල් 10 වන දින එරාවුර් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ සාර්ථකව නිමාවට පත් වන ලදී. ...

2019-04-12

පාකිස්තානු නාවික හමුදා මාණ්ඩලික පාඨමාලාවේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

පාකිස්තානු නාවික හමුදා මාණ්ඩලික පාඨමාලාවට අනුයුක්ත නියෝජිතයින් පිරිසක් පසුගිය අප්‍රේල් 07 වන දින සිට 11 වන දින දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවක නිරත වන ලදී....

2019-04-12

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නාවික හමුදාව උත්කර්ෂවත් අයුරින් සමරයි

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් නාවික හමුදාව වාර්ෂිකව පවත්වනු ලබන අවුරුදු උත්සවය සහ අවුරුදු පොළ මෙවරත් ඊයේ (අප්‍රේල් 10) වැලිසර නාවික කඳවුරු පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ...

2019-04-11

235 වන බඳවා ගැනීමේ දෙවන අධියරට අයත් ආධුනික නාවිකයින් 357 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 235 වන බඳවා ගැනීමේ දෙවන අධියරට අයත් ආධුනික නාවිකයන් 357 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (අප්‍රේල් 10) විසිර යන ලදී....

2019-04-11

නාවික හමුදාව රාක්කුලි මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර දැලක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 11) ත්‍රිකුණාමලය, රාක්කුලි මුහුදු ප්‍රදේශයේදි මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සමඟින් ඩිංගි යාත්‍රාවක් සොයා ගෙන ඇත. ...

2019-04-11