සියළු පුවත්

නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 21) උදෑසන උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...

2019-04-22

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිදුරළ’ නෞකාව සිය පළමු සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාව ඊයේ (අප්‍රේල් 21) සිය අභිමානවත් පළමුවන සංවත්සරය සමරන ලදී....

2019-04-21

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 181 ක් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 20) මඩකළපුව, කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 181 සොයා ගැනීමට සමත්ව ඇත....

2019-04-20

පානම කළපුවේ දියේ ගිලෙමින් සිටි තරුණියකගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත් වේ.

පානම කළපුවේ දිය නෑමට ගිය තරුණියක් දියේ ගිලෙමින් සිටියදී නාවික හමුදාව විසින් ඊයේ (අප්‍රේල් 19) බේරා ගැනීමට සමත් විය.                   ...

2019-04-20

ග්‍රෙගරි වැවේ ‘Jet Ski’ යාත්‍රාවක් පෙරලීමෙන් අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

නුවරඑළිය ග්‍රෙගරි වැවේ විනෝදය පිනිස ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අද (අප්‍රේල් 19) බේරා ගැනීමට සමත් විය....

2019-04-19

කොමාණ්ඩර් රුවන් එදිරිසිංහ ශ්‍රීලංනානෞ රණවික්‍රම නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) රුවන් එදිරිසිංහ අද (අප්‍රේල් 19) වැඩ භාර ගන්නා ලදී. ...

2019-04-19

දියේ ගිලී අතුරුදන්වු තරුණයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

ගලබඩ ඇල්ලට වැටී දියේ ගිලී අතුරුදන් වූ තරුණයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් අද (අප්‍රේල් 19) සමත්ව ඇත. ...

2019-04-19

CARAT නාවික අභ්‍යාසය සඳහා මෙරටට පැමිණි ඇමරිකානු නාවික නෞකාවන්හී නියෝජිතයින් දකුණු නාවික විධාන ආඥාපති හමුවිය

CARAT නාවික අභ්‍යාසය සඳහා මෙරටට පැමිණි ‘මිලිනොකට්’ සහ ‘ස්පෘඅන්ස්’ නෞකාවන්හි නියෝජිත පිරිස ඊයේ (අප්‍රේල් 18) දකුණු නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා විධාන මුලස්ථානයේදී හමුවිය....

2019-04-19

නීති වීරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ සිලාවතුර, පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව අද (අප්‍රේල් 18) නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2019-04-18

පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක

පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ එයාර් කොමදෝරු මුස්ටාෆා අන්වර් ඇතුළු නියෝජිත පිරිස අද (අප්‍රේල් 18) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වීය....

2019-04-18

ඇමරිකානු නාවික නෞකා ‘මිලිනොකට්’ සහ ‘ස්පෘඅන්ස්’ නෞකාවන් හම්බන්තොට වරායට සේන්දු වෙයි

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂිකව පවත්වනු ලබන නාවික අභ්‍යාසයට (Cooperation Afloat Readiness and Training Exercise - 2019) සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘මිලිනොකට්’ සහ ‘ස්පෘඅන්ස්’ නෞකාවන් අද (අප්‍රේල් 18) හම්බන්තොට වරායට සේන්ද...

2019-04-18

නාවික හමුදාව අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කරයි

අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ චාරිත්‍රයේ ජාතික උත්සවයට සමඟාමිව ඊයේ (අප්‍රේල් 17) නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන් තුළදි හිස තෙල් ගෑමේ චාරිත්‍රයන් සිදු ‍කරන ලදී. ...

2019-04-18

හක්බෙල්ලන් 376ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, දුෂණ මර්ධන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (අප්‍රේල් 17) නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-04-18

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 17) උදෑසන නොරොච්චෝලෙයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-04-17

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 17) ත්‍රිකුණාමලය, චෙම්මාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-04-17