සියළු පුවත්
නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 05) උදෑසන උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-03-05
විදේශීය ජාතිකයෙකු නීති වීරෝධී ධීවර උපකරණ භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදා අත්අඩංගුවට

රූමස්සල, කඳු පාමුල වෙරළතීරයේ දී (White Jungle Beach) ස්පියර් ගන් උපකරණයක් භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි විදේශීය ජාතිකයෙකු, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 04) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-03-04
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 1. 76 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) හමුදා අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් රත්ගම, පොලිස් විශේෂකාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් හා එක්ව අද (මාර්තු 03) රත්ගම නගරාසන්න ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා කිලෝ ග්‍රෑම් 1.76 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්...
2019-03-03
නීති වීරෝධී ධීවර උපකරණ භාවිතා කරමින් මසුන් මැරූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 03) පිටිවැල්ල, බූස්ස මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර උපකරණ භාවිතා කරමින් මසුන් මරූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-03-03
බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (මාර්තු 03) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. ...
2019-03-03
දියේ ගිලෙමින් සිටි කුඩා දැරියකගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත් වී ඇත

ගිණිකොණනාවික විධානයට අයත්, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවිකයින් විසින් ඊයේ (මාර්තු 02) පානම මෝය කට ආසන්නයේ ගිලෙමින් සිටි කුඩා දැරියකගේ දිවි බේරා ගැනීමට සමත් විය. ...
2019-03-03
34 වන විවෘත ජාතික ඔරු පැදීමේ තරඟාවලිය - 2019

ජාතික ඔරු පැදීමේ තරඟාවලිය (National Rowing Championship – 2019) පසුගිය පෙබරවාරි මස 28 දින සිට මාර්තු මස 02 වන දින දක්වා පුරා දින 03ක් දියවන්නා ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේදී (Water Sport Centre) පැවැත්විය. ...
2019-03-03
මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 188 ක් නාවික හමුදාව සොයාගනී

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 02) උදැසන මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-03-03
විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව ලැබූ නිලධාරීන් සහ නාවිකයන් 23 දෙනෙකු විසිර යති

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 26 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් දහනව දෙනෙකු (19) සහ නිලධාරින් සිව් දෙනෙකු (04) සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් අද (මාර්තු 02) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී විස...
2019-03-02
නාවික හමුදාව විසින් සිදුකළ දැනුම්දීමකට අනුව කසමෝරු ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් සිදුකළ දැනුම් දීමකට අනුව අද (මාර්තු 02) වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහ මීගමුව, ධීවර කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ මෙහෙයුමකින් තහනම් මත්ස්‍ය විශේෂයක් වන කසමෝරුන් අල්ලා මීගමුව ධිවර වාර...
2019-03-02
ශ්‍රීලංකා නාවික නෞකා භරණ ආයතනයේ නව කණිෂ්ඨ නාවික නිවාසයක් විවෘත කරයි

වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ අලුතින් ඉදිකරණ ලද කණිෂ්ඨ නාවික නිවාසය වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජීව පෙරේරා මහතා විසින් අද (මාර්තු 02) විවෘත කෙරිණි....
2019-03-02
හෙරොයින් සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (මාර්තු 01) මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් අලෙවි කරමින් සිට...
2019-03-02
රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල අද (මාර්තු 01) ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....
2019-03-01
රියර් අද්මිරාල් උපුල් ඒකනායක මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් උපුල් ඒකනායක සිය වසර 34 ක නාවික සේවය නිමා කරමින් අද දින (මාර්තු 01) විශ්‍රාම යන ලදී. ...
2019-03-01
‘IRONMAN 70.3’ ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලියේ නාවික හමුදා ජයග්‍රහකයින් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි

‘IRONMAN 70.3’ ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය පසුගිය පෙබරවාරි මස 24 වන දින කොළඹ ගාලු මුවදොරදී පැවැත්වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 12 දෙනෙකු සහභාගි විය. ඒ සඳහා සහභාගි වූ නාවික හමුදා සහාය දිවිමේ කණ්ඩාය...
2019-03-01