සියළු පුවත්

කොමාණ්ඩර් රාජ් ප්‍රසන්ත ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) රාජ් ප්‍රසන්ත 2019 ජුනි 11 වන දින වැඩ භාර ගන්නා ලදී. ...

2019-06-12

නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 12) ත්‍රිකුණාමලය, බැක් බේ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-12

ලුතිනන් කොමාණ්ඩර් ගිහාන් ධර්මසිරි ශ්‍රීලංනානෞ විරයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා විරයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (අවි) ගිහාන් ධර්මසිරි 2019 ජුනි 11 වන දින වැඩ භාර ගන්නා ලදී. ...

2019-06-12

ශ්‍රීලංනානෞ එඩිතර II සහ අභීත II නෞකාවන් සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II සහ අභීත II යන නෞකාවන් 2019 ජුනි 11 වන දින සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරන ලදී....

2019-06-12

ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් පවත්වන ලද ඉංග්‍රිසි භාෂා පුහුණු පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් පවත්වන ලද ඉංග්‍රිසි භාෂා පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීම 2019 ජුනි 11 වන දින කොළඹ, ප්‍රදිපාගාර අවන්හල් පරිශ්‍ර...

2019-06-12

නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 11 වන දින ත්‍රිකුණාමලය, රොකී තුඩුව අවට මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-12

ශ්‍රීලංනානෞ උදාර සහ වික්‍රම II නෞකාවන් සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා උදාර සහ වික්‍රම II යන නෞකාවන් අද (ජුනි 11) සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරන ලදී....

2019-06-11

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් යසින් යැනුඅර් ප්‍රිබදි අද (ජුනි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය....

2019-06-11

ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාව සුදානම්

ඉදරියේ දි ඇති විය හැකි ගංවතුර අවධානම වලක්වා ගැනිමේ අරමුණින් ගාල්ල, වක්වැල්ල පාලමෙහි සිරවී තිබූ ගස්කොලං සහ කුණු රොඩු ගංවතුර ආපදාවකට පෙර ඉවත් කිරීමට අද (ජුනි 10) නාවික හමුදාව කටයුතු කරන ලදී. ...

2019-06-10

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 10) ත්‍රිකුණාමලය, රවුන්ඩ් දූපත අවට මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-10

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව සිය අභිමානවත් 13 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව 2019 ජුනි 09 වන දින සිය අභිමානවත් 13 වන සංවත්සරය සමරන ලදී....

2019-06-10

බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 115 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 09 වන දින සිලාවතුර, හුනෙස් නගර් ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 115 ක් සොයා ගෙන ඇත....

2019-06-10

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 106 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 09) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 106 සොයා ගැනීමට සමත්ව ඇත....

2019-06-09

හෙරොයින් මිලිග්‍රෑම් 48 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 09) ගාල්ල ධීවර වරාය දොරටුව අසලදි හෙරොයින් මිලිග්‍රෑම් 48 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-09

හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ තලෙයිමන්නාරම පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුනි 08 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 40 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-09