සියළු පුවත්
ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවේ සිව්වන (4) සංවත්සරය අභීමානවත් ලෙස සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වෙරළාරක්‍ෂක මුර නෞකාවක් වන ශ්‍රීලංනානෞ මිහිකත නෞකාව අද (ජුලි 9) වන දින සිය අභිමානවත් සිව්වන (4) සංවත්සරය සමරන ලදී. ...
2018-07-09
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 34 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ...
2018-07-09
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්‍රීකාන්ඩ්’ නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
දින 3 ක නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්‍රීකාන්ඩ්’ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් උපාල් කුණ්ඩු මහතා අද (ජුලි 9) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහ...
2018-07-09
අම්පාර එක්ගල්ඔයේ ඔරුවක් පෙරලී දියේ ගිලුනු පුද්ගලයින් සෙවිමට නාවික හමුදාව සහය වෙයි
ඊයේ (ජුලි 8) අම්පාර දමන එක්ගල්ඔයේ ඔරුවක් පෙරලීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු (4) අතුරුදන්ව ඇතිබවට නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතාගේ උපදෙස් මත නාවික හමුදා කිමිදුම් අ...
2018-07-09
ගංවතුර අවධානම අවම කිරීමට නාවික හමුදා දායකත්වය
අනුරාධපුර මල්වතුඔය පිටාර ගැලීම නිසා සිදුවන ගංවතුර අවධානම අවම කිරීමේ අරමුණෙන් සංවිධානය කළ “ආපදාවට පෙර සුදානම” වැඩසටහන යටතේ මල්වතුඔය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (ජුලි 07) දින ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධා...
2018-07-08
රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා අද (ජුලි 08) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....
2018-07-08
උතුරු නාවික විධානය විසින් නල්ලිනකාපුරම් ග්‍රාමයේ ක්‍ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් මත, යාපනය ශික්‍ෂණ රෝහලේ සහ ...
2018-07-08
ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාව ඊයේ (ජුලි 07) නාවික හමුදා භාරයට ගන්නා ලදී....
2018-07-08
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්‍රීකාන්ඩ්’ යුද්ධ නෞකාව කොළඹ වරායට පැමිණේ.
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්‍රීකාන්ඩ්’ නෞකාව අද (ජුලි 07) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය....
2018-07-07
මාලදිවයින් වෙරළාරක්‍ෂක බළකායට අයත් ‘හුරාවී’ නෞකාව කොළඹ වරායට පැමිණේ.
මාලදිවයින වෙරළාරක්‍ෂක බළකායට අයත් ‘හුරාවී’ නෞකාව අද (ජුලි 07) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය....
2018-07-07
පිටකොටුව පළමුවන හරස්වීථියේ වෙළෙඳ සැලක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
අද (ජුලි 07) පිටකොටුව පළමු හරස්වීථියේ වෙළෙඳසැලක හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම් සහාය දැක්වීය....
2018-07-07
මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ධීවරයින් තිදෙනෙකු (03) නාවික හමුදාව විසින් බේරා ගැනේ
ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්‍ර’ නෞකාව මඟින් ගාලු ප්‍රදීපාගාරයේ සීට නාවික සැතපුම් 115 ක් පමණ දුරින් මුහුදේ අතරමංව සිටි සෝමාලියානු ජාතික ධීවරයින් තිදෙනෙකු (03) සහිත යාත්‍රාවක් බේරා ගැනීමට සමත් විය....
2018-07-05
‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය - 2018’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
RCYC රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලබන ‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ජුනි මස 29 සහ 30 යන දෙදින තුල ත්‍රිකුණාමලය, ට්‍රින්කෝ බ්ලූ (TRINCO BLU ) හෝටලය ඉදිරිපිට මුහුදු තීරයේ දී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි. ...
2018-07-05
අධ්‍යාපන සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
එයාර් වයිස් මාර්ෂල් මයිකල් ටෙඩ්සානි මෝයෝ (Michel Tedzani Moyo) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහල නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස අද (ජුලි 05) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය....
2018-07-05
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් අද (ජුලි 05) නාවික හමුදා භාරයට ගන්නා ලදී. ...
2018-07-05


