සියළු පුවත්
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් නෞකාවන් කොළඹ වරායෙන් පිටත්ව යයි
පසුගිය සැප්තැම්බර් 30 දින කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන් අද (ඔක්තෝබර් 04) දින සිය සුහද සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. ...
2018-10-04
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති, අතිගරු හාන්ස්පීටර් මොක් (Mr. Hanspeter Mock) මහතා අද (ඔක්තෝබර් 03) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. ...
2018-10-03
ජ්‍යේෂ්ඨ නාවිකයින් 115 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 115 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (ඔක්තෝබර් 03) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික...
2018-10-03
ජාතික ප්‍රවීනයන්ගේ අන්තර් සමාජ මේස පන්දු ශූරතාවය නාවික හමුදාව හිමි කර ගනී
ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මේස පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ප්‍රවීනයන්ගේ අන්තර් සමාජ මේස පන්දු ශූරතාවය - 2018 පසුගිය සැප්තැම්බර් 22 වන දින ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී. ...
2018-10-03
බෝම්බ සහ පතොරම් තොගයක් නාවික හමුදා කිමිදුම් අංශය සොයා ගනී
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් විසින් ඊයේ (ඔක්තෝබර් 02) ආරුගම්බේ කලපුවේ සිදු කළ මෙහෙයුමකින් අනතුරුව බෝම්බ සහ පතොරම් තොගයක් සොයා ගැනීමට සමත්වි ඇත. ...
2018-10-03
වයඹ නාවික විධානයේ නව රෝහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ ස්ථාපිත නාවික රෝහල් (වයඹ) සංකීර්ණයේ අභිනවයෙන් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සූජීව පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්තෝබර් 01) විව...
2018-10-02
ගොවි සංවිධාන නිලධාරින් සඳහා නාවික හමුදා තොරතුරු තාක්‍ෂණ අංශය මඟින් වැඩමුළුවක් පවත්වයි
කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ හපුතලේ කහත්තේවෙල ජනතා ගොවි සංවිධානයේ නිලධාරීන් සඳහා භූගෝලීය තොරතුරු පද්ධතිය පිළිබද වැඩමුළුවක් පසුගිය සැප්තැම්බර් 21 වන වන දින අධ්‍යක්ෂ නාවික තොරතුරු තාක්ෂණ කොමදෝරු ප්‍රියන්ත එදිරිසිංහ මහතාගේ ප්‍රධ...
2018-10-02
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ (JMSDF) ජ්‍යේෂ්ඨ නිලධාරින් නාවික හමුදාධිපති හමුවෙයි
පසුගිය සැප්තැම්බර් 30 වන දින, මෙරටට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ හතරවන නාවික ආරක්ෂක ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් තට්සුයා ෆුකුඩා මහතා සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන්හි අණදෙන නි...
2018-10-02
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ (JMSDF) ජ්‍යේෂ්ඨ නිලධාරින් බටහිර විධාන භාර ආඥාපති හමුවෙයි
පසුගිය සැප්තැම්බර් 30 වන දින, මෙරටට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ හතරවන නාවික ආරක්ෂක ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් තට්සුයා ෆුකුඩා මහතා සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන්හි අණදෙන නි...
2018-10-02
විනිශ්චයකාරවරුන් සඳහා දකුණු නාවික විධානයේ වැඩමුළුවක් පවත්වයි
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සංවිධානය කරන ලද නීත්‍යානුකූල නොවූන, වාර්තාගත නොවූ සහ අවිධිමත් මසුන් ඇල්ලීම (IUU Fishing) පිළිබදව විනිශ්චයකාරවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය සැප්තැම්බර් 29 වන දින දකුණු නාවික විධානය භාර ආඥා...
2018-10-01
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ...
2018-10-01
‘ආඥාපති කුසලාන’ ප්‍රථම රුවල් යාත්‍රා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ‘ආඥාපති කුසලාන’ රුවල් තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 27 වන දින සිට 29 වන දින දක්වා ත්‍රිකුණාමලය, සැන්ඩිබේ වෙරළ තීරයේදී පැවැති අතර, එහි සමාරම්භක උත්සවය...
2018-09-30
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් නෞකා දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (සැප්තැම්බර් 30) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී. ...
2018-09-30
නාවික හමුදාධිපතිතුමන් ඇමෙරිකාවේදී ජාත්‍යන්තර සමුද්‍ර ආදිපත්‍ය සමුළුවේ (International Seapower Symposium) දේශනයක් පවත්වයි
ඇමෙරිකානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර සමුද්‍ර ආදිපත්‍ය සමුළුව (International Seapower Symposium) සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය. ...
2018-09-28
ඉන්දියානු යුද්ධ හමුදා උසස් අණදෙන පාඨමාලාව හදාරනු ලබන නිලධාරින් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
බ්‍රිගේඩියර් එච් සිං දෝදී (Brigadier H. Singh Dhodi) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දියානු යුද්ධ හමුදා උසස් අණදෙන පාඨමාලාව හදාරනු ලබන ජ්‍යේෂ්ඨ නිලධාරීන් 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පසුගිය සැප්තැම්බර් 24 වන දින ශ්‍රී ලංකාවට පැමිණි අතර, එම...
2018-09-28


