සියළු පුවත්

උතුරු මුහුදේ දී ආපදාවටපත් ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව බේරාගනී

පසුගිය ඉරිදා (20) උදෑසන අනලතිව් දූපතට බටහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී ආපදාවටපත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් විය.
...

2015-09-21

ශ්‍රී ලංකා රැජන හා ජනාධිපති බාලදක්ෂ සංසදය නාවික හමුදාධිපතිට උපහාර දක්වය

ජනාධිපති බාලදක්ෂයකු මෙන්ම රැජන හා ජනාධිපති බාලදක්ෂ සංසදයේ යාවජීව සාමාජිකයකු වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාහට උපහාර දැක්වීමේ උත්සවයක් ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී සැප්තැම...

2015-09-20

වෙරළ පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනට නාවික හමුදාවේ සහාය

වෙරළ පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 19දා උදෑසන කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්විණි.
...

2015-09-19

නාවික තඨාකාංගණයේදී ආශිර්වාද පතා ගණදෙවි පූජාවක් පවත්වයි

ත්‍රිකුණාමළය නාවික තඨාකාංගණයේ පිහිටි ඝණදෙවි කෝවිලේ දී ආශිර්වාද පතා ගණදෙවි පූජාවක් සැප්තැම්බර් මස 17 වන දින පැවැත්වුණු අතර, පසුදින ගණ දෙවියන්ගේ ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැරක් නාවික හමුදා කඳවුරු පරිශ්‍ර...

2015-09-19

බොල්ගොඩ ජලාශයේ පැවති 2015 අන්තර් විධාන රුවල් යාත්‍රා ශූරතාවලිය

2015 නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා ශූරතාවලිය සැප්තැම්බර් මස 10 සහ 11 යන දිනයන්හි බොල්ගොඩ ජලාශයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහ...

2015-09-17

ඉන්දුනීසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික සාගරික ආරක්ෂක සමුළුවට නාවික හමුදාධිපතිතුමා සහභාගී වේ

සැප්තැම්බර් මස 15 වන දින සිට 17 වන දින දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන අන්තර්ජාතික සාගරික ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඉන්දුනීසියාව ...

2015-09-16

සන්නද්ධ හමුදා මාණ්ඩලික සාකච්ජා සඳහා පැමිණි පාකිස්ථාන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන සන්නද්ධ හමුදා අතර පැවැත්වෙන මාණ්ඩලික සාකච්ජා සඳහා සහභාගීවීමට පැමිණි පාකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් අද (16) කොළඹ, නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධා...

2015-09-16

මුහුදු කූඩැල්ලෝ කිලෝ 932ක් නාවික හමුදාව අත්අඩංගුවට ගනී

වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් කල්පිටිය කීරිමුන්දලම වෙරළ තීරයේදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 932ක් සමග සැකකටයුතු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ (15) සමත්විය.
...

2015-09-16

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ප්‍රවාහන සහායක නාවිකයකු වශයෙන් රාජකාරී කළ ඩීඑම්සී දිසානායක යන නාවිකයා, දීර්ඝකාලීනව පැවති පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුව...

2015-09-15

රියර් අද්මිරාල් සිසිර ජයකොඩි නාවික හමුදාවේ ජල මානක විද්‍යා (Hydrography) අංශයේ ප්‍රධානියා වශයෙන් පත්කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ ජල මානක විද්‍යා අංශයේ ප්‍රධානියා වශයෙන් රියර් අද්මිරාල් සිසිර ජයකොඩි ආර්ඩබ්පී, ආර්එස්පී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී, එම්එස්සී(ඩීඑස්)එම්ජීටී, එම්එස්සී(එන්එස්, ඩබ්ලිව්එස්), ඒඑස්සී 2015 අගෝ...

2015-09-14

15 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය

15 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව හැදෑරූ නිලධාරීන් හට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී සැප්තැම්බර් මස 12 වන දින උත්සවාකාරයෙන් පැවැත්...

2015-09-12

“අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියෙන් නාවික හමුදාවට නිවාස 21ක්

ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සිදු කරනු ලබන “අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියේ මහනුවර දිස්ත්‍රික්කයේ දෙවන අදියර යටතේ ඉදිකළ නිවාස සියයක් රණවිරුවන් වෙත ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරි...

2015-09-11

2015 වාර්ෂික පාසල් නාවික ශිෂ්‍යභටයින් ඇගයීම් කඳවුරේ දෙවන අදියර නිමාවට පත්වෙයි

2015 වාර්ෂික පාසල් නාවික ශිෂ්‍යභටයින් ඇගයීම් කඳවුරේ දෙවන අදියරෙහි සමාප්ති උළෙල, නැගෙනහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ආනන්ද ගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨ සරඹ ප...

2015-09-09