සියළු පුවත්

නාවික නර්තන ප්‍රසංගය (Navy Ball) – 2016 උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජශීලීත්වය සහ උසස් විනෝදාශ්වාදය විදහා දක්වන නාවික නර්තන ප්‍රසංගය (Navy Ball) තුන් වන වරටත් කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ නිලධාරී නිවස්නයේදී ඊයේ (23) ඉතා උත්ක...

2016-12-24

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 22 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් සහ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 22 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (23) සමත් විය.
...

2016-12-24

කච්චතිව් දූපතේ නව දේවස්ථානය යාපනය රෝමානු කතෝලික දියෝකීසිය වෙත ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලාංකික මෙන්ම ඉන්දියානු ජාතික කතෝලික බැතිමතුන් විසින් තම ආගමික මුදුන් මල් කඩක් සේ සලකන කච්චතිව් දූපතේ නව ශාන්ත අන්තෝනි දේවස්ථානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අද (23) යාපනය රෝමානු කත...

2016-12-23

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර ආම්පන්න යොදා ගෙන නීති විරෝධී ලෙස ධීවර කටයුතුව...

2016-12-23

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයින් 2 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, වයඹ නාවික විධානයට අයත්, පුත්තලමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) පුත්තලම පොලීසිය එක්ව සිදු කරන ලද වැටලීමක...

2016-12-23

නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහනට වසරක් සපිරේ
 

පසුගිය සමයේ අමිල සේවාවක් සිදු කළ ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයට වර්තමාන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදාධිපති ධුරයේ වැඩභාර ගැනිමෙන් පසු එතුමාගේ උපද...

2016-12-22

තවත් නෞකාවන් දෙකක් හම්බන්තොට වරායට
 

පසුගිය දෙසැම්බර් 10 වන දා සිට 21 වන දින දක්වා හම්බන්තොට වරායට පැමිණි වෙළඳ නෞකා 11 කට සිය මෙහෙයුම් කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා එහි ස්ථානගත කර සිටින නාවික පුද්ගලයන් විසින් මහත් සහයෝගයක් ලබා දෙමින් සිට...

2016-12-22

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

ඩෙල්ෆ් දූපතට වයඹ සහ නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වි...

2016-12-21

හම්බන්තොට වරායට පැමිණි වෙළඳ නෞකා 9 කට නාවික හමුදාවේ සහායේ
 

පසුගිය දෙසැම්බර් 10 වන දා සිට 20 වන දින දක්වා හම්බන්තොට වරායට පැමිණි වෙළඳ නෞකාවන්ගේ මෙහෙයුම් කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා එහි ස්ථානගත කර සිටින නාවික පුද්ගලයන් විසින් මහත් සහයෝගයක් ලබා දෙමින් සිටී.

2016-12-21

ජාතික රුවල් ඔරු තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

ජාතික රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලැබූ 2016 ජාතික රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය 17 සහ 18 යන දෙදින බොල්ගොඩ ජලාශයේදී පැවැත්වූ අතර, ඉන් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම සමත් ...

2016-12-21

අනතුරට පත් ධීවරයින් 6 දෙනෙකු ‍බේරා ගැනේ

ධීවර කටයුතු සඳහා තංගල්ල ධීවර වරායෙන් පිටත් වූ “ඉෂානි 1” නමැති බහු දින ධීවර යාත්‍රාව අද (21) උදෑසන වෙළඳ නෞකාවක ගැටී අනතුරකට පත්වී තිබූ අතර, එහි සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික ...

2016-12-21

ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ ඉදිකළ මහල් 8 කින් යුත් නව නිලධාරී නිවස්නය විවෘත කෙරේ.

වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතන‍යේ අභිනවයෙන් ඉදි කරන ලද මහල් 8 කින් යුත් නව නිලධාරී නිවස්නය, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා‍ගේ ආරාධනයෙන්, ආරක්ෂක ලේකම්, ඉංජිනේරු ...

2016-12-21

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

තලෙයිමන්නාරමට දකුණු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ...

2016-12-21

නාවික හමුදාධිපතිතුමන් ‘ජපන්, ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතා කථිකාවට’ සහභාගී වෙයි
 

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්‍ෂක සහයෝගිතාවය සමාලෝචනය කිරීම සඳහා පැවැත් වූ ‘ජපන් ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතා කථිකාව’ අද (20) කොළඹ, ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්විණි.
...

2016-12-20