ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් දස දෙනෙකු විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් පිදුම් ලබයි
25 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව ඉන්දීය නාවික හමුදා “සාවිත්‍රි” නෞකාවේදී පවත්වයි
ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ බඳවාගැනීම් හා විභාග අංශයේ අධ්‍යක්ෂකතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්
උතුරේ සිවිල් වැසියන්ට නාවික හමුදාවෙන් ගිලන් යාත්‍රාවක්

උතුරු පළාත් ආණ්ඩුකාර ගරු එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතාගේ ඉල්ලීමකට අනුව, උතුරේ දූපත්වල වෙසෙන සිවිල් වැසියන්ට සේවය සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් යාත්‍රාවක් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද (05) කිලිනොච්චියේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.
05 Oct 2015
ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට නාවික හමුදාවේ සහාය
මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්
ශ්‍රී ලංකා ස්වේචඡා නාවික හමුදාවේ රාජකාරී කළ සාමාන්‍ය නැවි පීජීඑස් පුෂ්පකුමාර, හදිසි රෝගාබාධයක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ පියා හට රුපියල් මිලියනයක් ලබාදීම සිදු කෙරිණි.
02 Oct 2015
නාවික හමුදා තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා අබාන්ස් පුද්ගලික සමාගම අනුග්‍රහය දක්වයි

ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා රුපියල් 100,000.00 ක අනුග්‍රාහක දායකත්වයක් ලබා දීමට ගෘහ විදුලි උපකරණ සඳහා දිවයිනේ ප්‍රමුඛතම ආයතනයක් වන අබාන්ස් පුද්ගලික සමාගම ඉදිරිපත් වූ අතර, ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කුසලතාවයන් නංවාලීම සඳහා නාවික හමුදාව විසින් ගනු ලබන ප්‍රයත්නයන් ඇගයීමට ලක් කරමින් ඊට අදාල ප්‍රේෂණපත 2015 ඔක්තෝබර් මස 01 වන දින අබාන්ස් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරි ලලින්ද්‍ර බ්‍රාහ්මන මහතා විසින් නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිරිනමන ලදී.
01 Oct 2015