වැදගත් සිදුවීම්
නාවික හමුදා කථික තරඟාවලිය 2019 කොළඹදී සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මගින් සිව්වන වරටත් සංවිධානය කරනු ලැබු 2019 නාවික හමුදා කථික තරඟාවලිය 2019 ඔක්තෝබර් 29 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රම’ ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. ඒ සඳහා සියළුම විධානයන් නියෝජනය කරමින් නිලධාරින් හා නාවිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
30 Oct 2019
අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් දකුණු පලාතේ ප්‍රදේශ රැසකට නාවික හමුදා සහන කණ්ඩයම්

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් දකුණු පලාතේ හඳුනාගත් ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.
30 Oct 2019
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 10 ක් ප්‍රජා අයිතියට පත් කෙරේ

වකුගඩු රෝග නිවාරණය හා රෝගීන්ගේ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක් 2019 ඔක්තෝබර් 29 වන දින ජනාධිපති කාර්යාලයේදී අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් දුරස්ථ සංනිවේදන තාක්‍ෂණය ඔස්සේ ප්‍රජා අයිතියට පත් කෙරුණි.
30 Oct 2019
හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්න කරන්නාගොඩ අද (2019 ඔක්තෝබර් 30) උදෑසන නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වීය.
30 Oct 2019
මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 ඔක්තෝබර් 29 වන දින මැදවච්චිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
30 Oct 2019
ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ “නීල හරිත සංග්‍රාමය” සම්මානයට පාත්‍ර වේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව, මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලැබු ජනාධිපති පරිසර සම්මාන උළෙල අද (2019 ඔක්තෝබර් 29) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ “නීල හරිත සංග්‍රාමය” සම්මානයට පාත්‍ර වන ලදී. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වීය.
29 Oct 2019
‘SPEAR’ ඒකාබද්ධ අභ්‍යාසය පිළිබඳ සාකච්ඡාවක් දකුණු නාවික විධානයේදී

එක්සත් රාජධානියේ ඒකාබද්ධ සමුද්‍ර මූලස්ථානය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව හදිසි ආපදා තත්වයකදී මානුෂීය ආධාර සහ සහන සැලසීම අරමුණු කර ගත් ‘SPEAR’ නාවික අභ්‍යාසය පිළිබඳව මුලික සාකච්ඡාවක් 2019 ඔක්තෝබර් මස 28 වන දින දකුණු නාවික විධාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.
29 Oct 2019
සැක කටයුතු පුද්ගලයෙකු මන්නාරම, පේසාලේ ප්‍රදේශයේදී නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 28 වන දින මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කර ඇත.
29 Oct 2019
ශ්‍රීලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය - 2019

2019 වර්ෂය සඳහා වු ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය 2019 ඔක්තෝබර් 24 වන දින සිට 28 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී.
29 Oct 2019
නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් සීරුවෙන්

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.
28 Oct 2019