සියළු පුවත්
ධජ නිළධාරී නාවික දියත් විධානය වශයෙන් රියර් අද්මිරාල් බන්ඩාර ජයතිලක වැඩ භාර ගනී
රියර් අද්මිරාල් බන්ඩාර ජයතිලක 2020 ජුලි 26 වන දින නාවික දියත් විධාන කාර්යාලයේදී ධජ නිළධාරී නාවික දියත් විධානය වශයෙන් වැඩ භාර ගන්නා ලදි....
2020-06-27
මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල බීඩි තොගයක් පලමු වරට නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2020 ජුනි 26 වන දින අළුයම උතුරු මුහුදු තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩ බිමට ගෙන ඒමට උත්සාහ කල තෙත බර සහිත බීඩි කිලෝග්‍රෑම් 295 ක ප්‍රමාණයක් සහ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුද...
2020-06-27
නීති විරෝධී දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 18 ක් සහ ඩිංගි යාත්‍රාවන් 04 ක් නාවික හමුදා භාරයට.
නාවික හමුදාව 2020 ජුනි මස 23 සහ 25 යන දිනයන්හි නැගෙනහිර මුහුදු තීරයේ සිදුකල සිදුකළ සෝදිසි මෙහෙයුම් තුනකදී (03) ත්‍රිකුණාමලය, පවුල්තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නී...
2020-06-26
කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 06 දෙනෙකු පිටව යයි.
කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු 2020 ජුනි 23 සහ 2020 ජුනි 24 යන දින යන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.
...2020-06-26
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09 දෙනෙකු රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 820ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 25 සහ 26 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුත...
2020-06-26
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම 2020 ජුනි 25 වන දින මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික ...
2020-06-26
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 21ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 811ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 21ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 24 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....
2020-06-25
හෙරෝයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ මන්නාරම, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව 2020 ජුනි 24 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී හෙරෝයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි. ...
2020-06-25
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 24 දෙනෙකු පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 24 දෙනෙකු 2020 ජුනි 24 සහ අද (2020 ජුනි 25) යන දින යන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි. ...
2020-06-25
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථම ජංගම දන්ත ශල්‍යාගාරය සේවයට එක් කෙරේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරියේ නියුතු නාවික පුද්ගලයින් ගේ සහ දුෂ්කර ප්‍රදේශ වල ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ මුඛ සෞඛ්‍යය ඉහල නැංවීමේ අරමුණින් නිර්මාණය කරන ලද ජංගම දන්ත ශල්‍යාගාරය අද දින (2020 ජුනි 25 ) සිට සේවයට එක් කරන ලදි ....
2020-06-25
මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2020 ජුනි 24 වන දින අළුයම උතුරු මුහුදු තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් කේරළ ගංජා නැමති ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය තොගයක් ගොඩ බිම...
2020-06-25
නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුනි 22 වන දින උතුරු මැද නාවික විධානයට අයත් මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයන් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. ...
2020-06-24
හෙරෝයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
නාවික හමුදාව සහ මන්නාරම, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව 2020 ජුනි 23 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි. ...
2020-06-24
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද බහු කාර්යය ගොඩනැගිල්ලක් යාපනයේදී විවෘත කෙරේ
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, නගර්කෝවිල් (බටහිර) ග්‍රාම සේවා වසමේ අභිනවයෙන් ඉදිකරන ලද බහු කාර්යය ගොඩනැගිල්ලක් 2020 ජුනි 22 වන දින විවෘත කරණ ලදි. ...
2020-06-24
වාලච්චේනේයි රජයේ කඩදාසි කම්හල යතා තත්වයට ගැනිමට නාවික හමුදාවෙන් තාක්ෂණික සහය
දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා තිබු මඩකලපුව වාලච්චේනේයි පිහිටි රජයේ කඩදාසි කම්හල යලි ක්‍රියාත්මක තත්වයට ගැනීම සදහා රජය විසින් දරන්නාවු වෑයමට තාක්ෂණික සහය සැපයිමට ශ්‍රි ලංකා නාවික හමුදාව ඉදිරිපත් විය. ...
2020-06-24


