සියළු පුවත්
ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
2019 සැප්තැම්බර් 16 වන දින සිට සැප්තැම්බර් 21 වන දින දක්වා ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියක් ප්‍රකාශයට පත් කර තිබු අතර, එයට සමගාමිව සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය හා එක්ව ශ්‍රි ලංකා නාවික හමුදාව වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතිය පිර...
2019-09-21
නාවික හමුදා මෙහෙයුමක් මඟින් බීඩි කොළ කිලෝග්‍රෑම් 1616 ක් සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 20 දින ඉරණතිව් දූපත ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-09-21
නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 20 වන දින පුල්මුඩේ, කෝකිලායි කලපු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-09-21
වත්තල, හේකිත්ත ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය
වත්තල, හේකිත්ත ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්විම සඳහා 2019 සැප්තැම්බර් 20 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී....
2019-09-21
ජෙලට්නයිට් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් දෙකක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 20 වන දින ත්‍රිකුණාමලය, එරක්කන්ඩි වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා ජෙලට්නයිට් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් දෙකක් (02) සොයා ගැනීමට සමත් වී ඇත....
2019-09-21
ඉන්ධන නෞකාවක තුවාල ලැබූ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
පෞද්ගලික සමාගමකට අයත් ඉන්ධන නෞකාවක සේවය කරමින් සිටි තුවාල ලැබු නාවිකයෙකු 2019 සැප්තැම්බර් 19 වන දින කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී....
2019-09-20
කපිතාන් (අවි) උදය කුමාරසිංහ ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (අවි) උදය කුමාරසිංහ අද (සැප්තැම්බර් 19) වැඩ භාර ගන්නා ලදී....
2019-09-19
‘අපි වෙනුවෙන් අපි’ සහ ‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතියේ ප්‍රේශණ පත් ප්‍රදානය කෙරේ
ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘අපි වෙනුවෙන් අපි’ සහ ‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නාවික පුද්ගලයින් 170 දෙනෙකු හට ප්‍රේශණ පත් ප්‍රදානය කිරීම අද (2019 සැප්තැම්බර් 19) සිදු කෙරුණි. ...
2019-09-19
අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ හට අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ගෞරවනීය නිලය ප්‍රදානය කෙරේ
සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන ගෞරවනීය ...
2019-09-19
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට
නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු (05) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (සැප්තැම්බර් 18) නාවික හමුදා බාරයට ගෙන ඇත....
2019-09-18
ඌරගස්මංහන්දිය හොරවල තොටුපල අසල දියේ යටවී තිබූ යතුරු පැදි දෙකක් ගොඩට ගැනීමට නාවික හමුදා සහාය
ඌරගස්මංහන්දිය හොරවල තොටුපල අසල දියේ යටවී තිබූ යතුරු පැදි දෙකක් ගොඩට ගැනීමට අද (සැප්තැම්බර් 18) නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී. ...
2019-09-18
අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ගෞරවනීය නිලයෙන් අභිෂේක ගැන්වීමේ උත්සවය සැප්තැම්බර් 19 වන දින කොළඹදී
සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ ජ්‍යේෂ්ඨ නිලධාරීයා ‘අද්මිරාල් ඔෆ් ද ...
2019-09-18
ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට සමගාමිව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ මුලිකත්වයෙන් අද (සැප්තැම්බර් 17) කොළඹ, ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී....
2019-09-17
තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් 2019 සැප්තැම්බර් 16 වන දින උඩප්පුව, මුන්දලම කලපු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...
2019-09-17
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ගෝලීය අවශ්‍යතා පිළිබඳ සහකාර ලේකම් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ගෝලීය අවශ්‍යතා පිළිබඳ සහකාර ලේකම්, ජැරොඩ් හොවාර්ඩ් මහතා අද (සැප්තැම්බර් 17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය....
2019-09-17


