සියළු පුවත්

ඩයලොග් අන්තර් සමාජ පිලිමලුන් පිටු දැකීමේ රග්බි තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් ජයක්
 

ඩයලොග් අන්තර් සමාජ පිලිමලුන් පිටු දැකීමේ රග්බි තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තවත් එක් තරඟය ඊයේ (පෙබරවාරි 21) නාවික හමුදා සහ හැව්ලොක් ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායම් අතර පැවැත්විණි....

2018-02-22

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවටේ
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය පෙබරවාරි මස 17 වන දින ත්‍රිකුණාමලය, උප්පුරාල් ප්‍රදේශයේදී නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 5 දෙනෙ...

2018-02-21

මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 109 කට සහ ලාංකික ධීවරයින් 6 දෙනෙකු හට නිදහස
 

මුහුදු සීමා උල්ලංඝණය කර නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් අත්අංඩගුවේ පසුවූ ඉන්දීය ධීවරයින් 109 දෙනෙකු යළි එරටට භාර දීම සහ ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු නැවත මෙරටට භාර දීම අද (පෙබරවාරි 20) නාව...

2018-02-20

බටහිර නාවික විධාන විශේෂ ව්‍යාපෘති හා උපයෝගිතා විදුලි වැඩපල විවෘත කෙරේ
 

වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද බටහිර නාවික විධාන විශේෂ ව්‍යාපෘති හා උපයෝගිතා විදුලි වැඩපල අද (පෙබරවාරි 20) උත්සවාකාරයෙන් විවෘත කෙරිණි....

2018-02-20

පුහුණුවන නිලධාරීන් දෙමාපිය දිනය උත්කර්ශවත් අයුරින් සමරයි
 

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලබන 58, 59 සහ 60 වන නිලධාරී බඳවා ගැනීම් වලට අයත් ශිෂ්‍යභට සහ මධ්‍ය නිලධාරීන් පසුගිය පෙබරවාරි මස 12 වන දින විද්‍යාපීඨ දෙමාපිය දිනය ඉතා උත්කර්ශවත් අයුරින් සමරන ලදී. ...

2018-02-20

කොමාණ්ඩර් ලංකානාථ දිසානායක ශ්‍රිලංනා‍‍නෞ උදාර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ලංකානාථ දිසානායක මහතා අද (පෙබරවාරි 19) වැඩ භාර ගන්නා ලදී....

2018-02-19

රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
 

රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා අද (පෙබරවාරි 19) උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....

2018-02-19

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉරාන නාවික නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි
 

පුහුණු සහ සුහද සංචාරයක් සඳහා පසුගිය පෙබරවාරි මස 16 වන දින මෙරටට පැමිණි ඉරාන නාවික හමුදාවට අයත් ‘බයන්ඩර්’, ‘නග්ඩි’ සහ ‘ටොන්බ්’ යන යුද නෞකා ත්‍රිත්වය අද (පෙබරවාරි 19) සාර්ථක සංචාරයකින් අනතුරුව දිවයිනෙන් පිටත් විය....

2018-02-19

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් මාර්ග ධාවනය - 2018 සඳහා නාවික හමුදාධිපතිතුමා එක්වෙයි
 

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports) සැමරුම් මාර්ග ධාවනය - 2018 අද (පෙබරවාරි 18) කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ වූ අතර, එහි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ජනාධිපති නීතිඥ කපිල ...

2018-02-18

ශ්‍රී ලංකා සහ ඉරාන නාවික හමුදා කණ්ඩායම් අතර සුහද පාපන්දු තරඟයක්
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (පෙබරවාරි 16) කොළඹ වරායට සේන්දු වූ ඉරාන නාවික හමුදාවට අයත් ‘බයන්ඩර්’, ‘නග්ඩි’ සහ ‘ටොන්බ්’ නෞකාවන්හි පාපන්දු කණ්ඩායම් සහ ශ්‍රී ලංකා නාවික හමුදා පාපන්දු කණ්ඩායම එක්ව අද වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආ...

2018-02-17

ගාල්ල කොටුව පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා දායකත්වය
 

දේශිය හා විදේශිය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹිමට පැමිණෙන ගාලු කොටුව තුල කැලිකසල එකතු වී අපිරිසිදු තත්වයේ පැවතුණි. ඒ අනුව දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් පරිදි දකුණු නාවික විධාන...

2018-02-17

ඩයලොග් කිලිෆඩ් කුසලාන රග්බි තරඟාවලියේදී නාවික හමුදාවට ජයක්
 

ඩයලොග් කිලිෆිඩ් කුසලාන රග්බි තරඟාවලියේ නාවික හමුදා සහ පොලිස් පිල අතර තරඟයක් ඊයේ (පෙබරවාරි 16) රේස්කෝස් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර, එහිදී පොලිස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 36 - 28 ක් වශයෙන් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමු...

2018-02-17

නාවික හමුදාධිපතිතුමන්ගේ උතුරු මැද නාවික විධාන සංචාරය
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය පෙබරවාරි 14 සහ 15 යන දෙදින උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත විය....

2018-02-16

මිනිස් ජාවාරම් පිළිබඳ සොයා බැලීමේ ඕස්ට්‍රේලියානු තානාපති නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

මිනිස් ජාවාරම් පිළිබඳ සොයා බැලීමේ ඕස්ට්‍රේලියානු තානාපති, ආචාර්ය ජෙෆ්රි ‍ශෝ මහතා අද (පෙබරවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හමුවිය....

2018-02-14

59 වන ජාතික පිරිමි හා කාන්තා හොකී තරඟාවලියේ නාවික හමුදා ක්‍රීඩකයින් දස්කම් දක්වයි
 

පසුගිය ජනවාරි මස 16 වන දින සිට 21 වන දින දක්වා කොළඹ කෘතීම හොකී ක්‍රීඩාංගනයේ පැවති 59 වන ජාතික ජ්‍යෙෂ්ඨ පිරිමි හා කාන්තා හොකී තරඟාවලියේ ආරක්ෂක සේවා අංශය, කාන්තා සහ පිරිමි ශූරතාවය දිනා ගැනීමට සමත් විය....

2018-02-12