සියළු පුවත්
61 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 61 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් 60 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (මැයි 11) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක...
2018-05-11
පෝලන්ත ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පෝලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් ස්ලැවොමිර් කොල්ටුන් මහතා අද දින (මැයි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය....
2018-05-11
ශාන්තිකර සහයෝගීතාව - 2018 වැඩසටහන ත්‍රිකුණාමලයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි
ශාන්තිකර සහයෝගීතාව - 2018 වැඩසටහනට සහභාගී වීම සඳහා පසුගිය අප්‍රේල් 25 වන දින ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් මර්සී ආරෝග්‍යශාලා නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ඒ අනුව, ප්‍රජා සත්කාරක සහ සමාජ සුභසාධන කටයුතු රාශියක් සා...
2018-05-10
ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලකායේ උසස් නිලධාරීන් සහ ඉන්දියානු වෙරළ ආරක්ෂක බලකායේ උසස් නිලධාරීන් අතර පැවැත්වූ තෙවන මාණ්ඩලික සාකච්ඡාව සඳහා සහභාගී වූ ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්, වයිස් අද්මිරාල් රාජේන්ද්‍ර සිං මහ...
2018-05-09
උතුරු නාවික විධානය විසින් මාවඩිපුරම් සහ නල්ලිනක්කිපුරම් ප්‍රදේශවල ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් පසුගිය මැයි 06 වන දින කන්කසන්තුරේ මාවඩිපුරම් සහ නල්ලිනක්කිපුරම් යන ගම්මානයන්හි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි. ...
2018-05-08
උතුරු මුහුදේ යාත්‍රාවකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 05) අළුයම සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස උතුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් 14 දෙනෙක...
2018-05-05
29 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව උතුරු මුහුදේදී පවත්වයි
ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර වාර්ෂිකව පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව ඊයේ (මැයි 03) කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘සුමිත්‍ර’ නෞකාවේදී පවත්...
2018-05-04
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ගෘප් කපිතාන් ෂෝන් අන්වින් මහතා ඊයේ (මැයි 03) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය. ...
2018-05-04
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (මැයි 02) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුද...
2018-05-02
වෙසක් දිනය නාවික හමුදාව සැදැහැ සිතින් සමරයි
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2562 ක් ගතවන මෙම වසරේ ජාතික වෙසක් දින උළෙලට සමගාමීව නාවික හමුදාව විසින් ආගමික ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබුණ අතර, ඒ අනුව හුණුපිටිය ගංගාරාම ‘බුද්ධ රශ්මී’ කලාපය, කොළඹ වරාය ‘කොලොම්තොට’ වෙසක් කල...
2018-05-02
ගංඟාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපයේ දෙවන දිනය ආලෝකමත් කිරීමට නාවික හමුදාධිපතිතුමා එක් වෙයි
2018 ජාතික වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 29 හුණුපිටිය, ගංගාරාම විහාරස්ථ සීමාමාල...
2018-05-01
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය....
2018-05-01
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විශේෂ ලේ දන්දීමේ වැඩසටහනකට එක්වෙති
වෙසක් උත්සවය නිමිත්තෙන් යාපනය ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය විසින් පසුගිය අප්‍රේල් 28 වන දින රෝහල් රුධිර බැංකුවේදී විශේෂ ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කර තිබුණු අතර, ඒ සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් විශාල පිරිසක...
2018-04-30
අන්තර් විධාන මුහුදු පිහිනුම් තරඟාවලිය ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි
අන්තර් විධාන කිලෝ මීටර් 2 මුහුදු පිහිණුම් තරඟාවලිය ඊයේ දින (අප්‍රේල 28) ත්‍රිකුණාමලය නිකල්සන් කෝව් මුහුදු තීරයේ උත්කර්ශවත් අයුරින් පැවැති අතර, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ....
2018-04-29
ගාල්ල, පරමානන්ද විහාරස්ථානයේ වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේ ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක ‘සුරක්‍ෂා’ නෞකාව මගින් කොළඹට වැඩම කරවයි
සිරස මාධ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වෙන වෙසක් කලාපය වෙත පැමිණෙන සැදැවතුන්ගේ පුද පූජාවන් වෙනුවෙන් තැන්පත් කිරීම සදහා ගාල්ල, පරමානන්ද විහාරස්ථානයේ වැඩ සිටින සර්වඥ ධාතූන් වහන්සේ ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක ‘සුරක්‍ෂා’ නෞකාව මගින් ඊය...
2018-04-29


