සියළු පුවත්

ශ්‍රීලංනානෞ ‘රණගජ’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) රුක්මන් වීරසේකර මහතා වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණගජ’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) රුක්මන් වීරසේකර මහතා අද (අගෝස්තු 26) වැඩ භාර ගන්නා ලදී. ...

2018-08-26

මීගමුව මුහන්දිරම්පිටිය කලපු තොටුපොළ පිරිසිදු කිරීමට නාවික හමුදාවේ සහාය
 

විවිධ අපද්‍රව්‍ය හේතුවෙන් අපවිත්‍ර වී තිබූ මීගමුව මුහන්දිරම්පිටිය කලපු තොටුපොළ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (අගෝස්තු 25) ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදාව විසින් සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී. ...

2018-08-26

දියේ ගීලි මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ
 

වත්තේගම, රාස් ඇල්ලෙහි දිය නෑමට ගොස් අතුරුදහන් වූ තරුණයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව ඊයේ (අගෝස්තු 24) කටයුතු කරන ලදී. ...

2018-08-25

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් ප්‍රජා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීම හදුන්වාදිය හැකි අතර, ඒ අනුව, ඊයේ (අගෝස්තු 24) වයඹ පලාතේ ප්‍රදේශ ගණනාවක් ආ...

2018-08-25

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘ඇන්කරේඡ්’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
 

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන ‘ඇන්කරේජ්’ නෞකාව සිව් දින පුහුණු අභ්‍යාසයක් සඳහා අද (අගෝස්තු 24) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහ...

2018-08-24

ආරක්‍ෂක ලේකම්තුමා ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ‘ෂර්මන්’ හි නිරික්ෂණ චාරිකාවක නිරත වේ
 

ආරක්‍ෂක ලේකම්, ජනාධිපති නිතිඥ කපිල වෛද්‍යරත්න මහතා සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (අගෝස්තු 22) ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ලබා ගැනීමට නියමිත ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකා ෂර්මන් (USCGC Sherman) හි නිරික්‍ෂණ ...

2018-08-23

මුහු‍දේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් හය‍දෙනෙකු (06) නාවික හමුදාව විසින් බේරා ගැනේ
 

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදි සිටි උතුරු නාවික විධානයට අයත් නෞකාවකට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු 22) මුහුදේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් හයදෙනෙකුගේ (06) දිවි බේරා ගැනී...

2018-08-23

ජපන් ආරක්ෂක අමාත්‍යතුමා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක
 

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපන් ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩෙරා (Itsunori Onodera) මහතා අද (අගෝස්තු 22) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය. ...

2018-08-22

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (අගෝස්තු 21) නාවික හමුදා භාරයට ගන්නා ලදී. ...

2018-08-22

‘ඉකසුචී’ නෞකාවේ කාර්යය මණ්ඩලයෙන් ත්‍රිකුණාමලය වෙරළ තීරය පිරිසිදු කිරීමට සහාය
 

සුහද සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 20 වන දින දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘ඉකසුචී’ නෞකාවේ කාර්ය මණඩලය සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් ඊයේ (අගෝස්තු 21) ත්‍රිකුණාමලය ඩච්බේ වෙරළ තීරය පි...

2018-08-22

ශ්‍රීලංනානෞ ‘රණජය’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) විජිත බණ්ඩාරනායක මහතා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) විජිත බණ්ඩාරනායක මහතා අද (අගෝස්තු 21) වැඩ භාර ගන්නා ලදී. ...

2018-08-21

කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාව ඕස්ට්‍රේලියාව බලා පිටත්වෙයි
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව ඊයේ (අගෝස්තු 20) ත්‍රිකුණාමලය වරායෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත් විය. ...

2018-08-21

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා ඊයේ (අගෝස්තු 20) දකුණු නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා හමුවිය. ...

2018-08-21

මුහුදේ අතරමං වූ ධීවරයින් 11 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදා සහාය
 

දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් අද (අගෝස්තු 20) දින ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව සිටි ධීවරයින් 11 දෙනෙකු ගොඩබිමට රැගෙන ඒමට සමත් විය...

2018-08-20

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 20) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. ...

2018-08-20