සියළු පුවත්

නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 27 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය....

2018-05-29

‘සැපයුම් සම්මන්ත්‍රණය- 2018’ ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වේ
 

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් තෙවන වරටත් සංවිධානය කරන ලද ‘සැපයුම් සම්මන්ත්‍රණය - 2018’ සම්මන්ත්‍රණය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී පසුගිය මැයි 25 වන දින ප...

2018-05-29

දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම වැලැක්වීමට නාවික හමුදාව දැඩි පරිශ්‍රමයක් දරයි
 

පසුගිය (මැයි 25) දින ජාඇල දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම හේතුවෙන් දෑලතුර- කජුගස්ගොඩැල්ල මාර්ගය සහමුලින්ම ජලයෙන් යට වු අතර, තවමත් එම ඇලෙහි ජලය පිටාර ගැලීම නොනැවතී පවතින බැවින් අද (මැයි 27) දිනද උදෑසන සිටම මාර්ගය දෙපස වැලි කොට්ට අතුරමින...

2018-05-27

නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් තවමත් සක්‍රීයව ක්‍රීයාත්මක වේ.
 

පසුගිය මැයි 25 වන දින මාදම්පේ ප්‍රදේශයේ රාජකාරි සිදු කරමින් සිටියදී අතුරුදන් වු පොලිස් නිලධාරියාගේ මෘත දේහය ඊයේ (මැයි 26) දින නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් විසින් සොයාගැනීමට සමත් විය....

2018-05-27

ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට නාවික හමුදාවේ සහාය
 

ගං වතුරින් විපතටපත් ජනතාවෙගේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම් වල නිරතවේ. ...

2018-05-26

ගැබිනි කාන්තාවක් හා මාස 03ක දරුවකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් වේ
 

ශ්‍රී ලංකාවට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය මේ වන විට පහව යමින් පවතින අතර, විපතටපත් ජනතාවෙගේ සාමාන්‍ය ජන ජීවිතය නගාසිටුවීම සඳහා නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 54 ක් දක්වා වැඩිකර ඇති අතර, තවදුරටත් සහන සැළසීමේ කටයුත...

2018-05-26

ඉන්දියානු ආරක්ෂක ‍‍උපදේශක දකුණු නාවික පෙදෙස භාර අඥාපති තුමන් හමුවෙයි.
 

ශ්‍රී ලංකා‍වේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ මහතා ඊයේ (මැයි 25) දකුණු නාවික විධාන භාර අඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා හමු විය. ...

2018-05-26

නාවික හමුදාව තබ්බෝව ප්‍රදේශයේ ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් වල
 

නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවිකයින් විසින් අද (මැයි 25) අළුයම 04.30 සිට මධ්‍යහන වනතුරු තබ්බෝව ප්‍රදේශයේ විපතට පත් පුද්ගලයින් 120 ක පමණ පිරිසක් මුදවා ගැනීමට සමත් වු අතර, මේ වනවි...

2018-05-25

කජුගස්ගොඩැල්ල ප්‍රදේශයේ මාර්ගය යථා තත්වයට පත් කිරීමට නාවික හමුදා සහන කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරයි
 

අද (මැයි 25) අළුයම සිට ජාඇල දෑලතුර ඇලෙහි ජලය පිටාර ගැලීම හේතුවෙන් දෑලතුර- කජුගස්ගොඩැල්ල මාර්ගය සහමුලින්ම ජලයෙන් යටවීඇති අතර, නාවික හමුදා සහන කණ්ඩායම් මාර්ගය දෙපස වැලි කොට්ට තුරමින් ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැඩ...

2018-05-25

නාවික හමුදා කණ්ඩායම් 49 ක් අඛණ්ඩව සහන සැළසීමේ මෙහෙයුම්වල
 

ශ්‍රී ලංකාවට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය මේ වනතුරු පහව ගොස් නොමැති අතර, ප්‍රදේශ ගණනාවක සාමාන්‍ය ජන ජීවිතය අඩාලවී ඇත. ...

2018-05-25

තවදුරටත් නාවික හමුදා සහන සැළසීමේ කටයුතු ප්‍රදේශ රැසකට
 

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක සාමාන්‍ය ජන ජීවිතය අඩාල විය. ...

2018-05-24

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවන් ත්‍රිත්වයක් සිය අභිමානවත් 22 වන සංවත්සරය සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ශ්‍රීලංනානෞ ශක්ති නෞකාව හා වේග ප්‍රහාරක මුර යාත්‍රාවන් වන ශ්‍රිලංනානෞ රණජය සහ ශ්‍රිලංනානෞ රණවික්‍රම යන නෞකාවන් පසුගිය මැයි මස 22 වන දින සිය අභිමානවත් 22 වන සංවත්සරය සමරන ලදී....

2018-05-24

නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් තවදුරටත් සීරුවෙන්
 

පසුගිය දින කිහිපය තුල ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, තවදුරටත් ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදා මැරීන් බලකායට සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්ව...

2018-05-23

අයහපත් කාලගුණයෙන් විපතට පත් ප්‍රදේශ වල ජනතාව සඳහා නාවික හමුදා සහාය
 

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට සහන සැළසීමේ කටයුතු සිදු...

2018-05-22

අන්තර් විධාන රග්බි තරඟාවලිය වැලිසරදී නිමාවට පත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය 2018 මැයි මස 18 වන දින සිට 20 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ රග්බි ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී. ...

2018-05-22