සියළු පුවත්
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසක් නාවික හමුදාවේ අත්අඩංගුවට

පල්ලෙකුඩා මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 20 දෙනෙකු කිලෝග්‍රෑම් 220 ක බරකින් යුත් මුහුදු කූඩැල්ලන් තොගයක් සමග උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසු...
2016-03-11
කෝටියක් පමණ වටිනා නීති විරෝධී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 621 ක් නාවික හමුදාවේ අත්අඩංගුවට

ඉන්දියාවේ සිට කුඩා යාත්‍රා මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කර කිරිමුන්දලම් ප්‍රදේශයට රැගෙනවිත් ගොඩබිමට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් මුහු...
2016-03-11
නාවික හමුදාව වව්නියාවේ ප්‍රති ආශ්‍රැත ජල පද්ධතියක් ස්ථාපනය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ වව්නියාව, ඉරට්ටේ පෙරියකුලම් ප්‍රදේශයේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රති ආශ්‍රැත ජල පද්ධතියක් අද (10) නාවික හමුදාධිපති වයිස් අද්මිර...
2016-03-10
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 18 දෙනෙකු ඊයේ (9) ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.
...
2016-03-10
උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

කරෙයිනගර් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ...
2016-03-10
රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'සධාහ්' නෞකාව කොළඹ වරායට පැමිණේ

රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'සධාහ්' නෞකාව අද (8) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
...
2016-03-08
කෘෂිකාර්මික, අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය නැරඹීම සඳහා නාවික හමුදාධිපතිතුමා සහභාගී වෙයි

සුරක්ෂිත ආහාර හා තිරසාර ගොවිතැන යන සංකල්පය ක්‍රියාවට නංවමින් ක්‍රියාත්මක ,වස විස නැති රටක්, වැඩසටහන යටතේ කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ කෙරුණු කෘෂිකාර්මික, අධ්‍යාපනික හා වෙළ...
2016-03-07
රුපියල් ලක්ෂ 345 ක වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ධීවර බෝට්ටුවක් මගින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රත්‍රන් කිලෝග්‍රෑම් 6.94ක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු යාපනය, මාදගල් ප්‍රදේශයේදී අද (6) නාවික හමුදා අත්අඩංගුවට පත් විය.
...
2016-03-06
දියේ ගිලී මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු නාවික හමුදා කිමිදුම්කරුවෝ සොයා ගනිති

අම්පාර, කොට්ටුකල්ලි මුහුදු තීරයේ දී දියේ ගිලී මියගිය පිරිමි සහ කාන්තා පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා කිමිදුම්කරුවන් ඊයේ (5) උදෑසන සමත් විය.
...
2016-03-06
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට උතුරු දෙසින් සහ කුදිරමලෙයි තුඩුවට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 29 දෙනෙකු නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන...
2016-03-06
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ලාංකිකයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු අද (5) අළුයම 02.30ට පමණ ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 40ක පමණ දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුරනිම...
2016-03-05
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 45 දෙනෙකු හට පොලී රහිත ණය ප්‍රදානය කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත සිදු කෙරෙන ජ්‍යෙෂ්ඨ නාවිකයින් සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 5 බැගින් වූ පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීමේ තෙවන අදියර වැලිසර නාවික හමු...
2016-03-04
ලාංකික ධීවරයින් තිදෙනෙක් සහ නිධන් හාරමින් සිටි පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

මන්නාරම, සිලාවතුර “ථේරපුත්ත” නාවික හමුදා කඳවුරට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිලාවතුර මුහුදු තීරයේ නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් පසුගිය අඟ...
2016-03-04
පරෙවි දූපත අසල අනවසරයෙන් මසුන් ඇල්ලූ ධීවරයින් හත්දෙනෙකු අත්අඩංගුවට

ත්‍රිකුණාමලය, නිලාවේලි, පරවි දූපත අසල මසුන් ඇල්ලීමේ නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු “විජයබා” නාවික හමුදා කඳවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් මාර්තු 2 සහ 3 යන දිනයන් හි අත්අඩංගුවට ගන්නා ලදී.
...
2016-03-04
“ඒප්‍රන්” නෞකාවේ බළඝන අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

තෙදින නිල සංචාරයක් සඳහා අද (3) උදෑසන කොළඹ වරායට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් “ඒප්‍රන්” නෞකාවේ බළඝන අණදෙන නිලධාරී, කපිතාන් (පලමු නිලය) සර්ගෙයි වී ඉග්නැටෝව් මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ඩෙනිස් ඒ බර්...
2016-03-03