නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 26) ජින්නපුරම් වෙරළ ප්‍රදේශයේදී දේශිය මත්පැන් ලිටර් 80 ක් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර කියවන්න >
26 Apr 2019
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 26) ත්‍රිකුණාමලය, කිල්ලිවෙඩ්ඩි ප්‍රදේශයේදී දේශිය ගංජා මිලිග්‍රෑම් 700 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 25) කච්චතිව් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 24) පුත්තලම කළපුව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
25 Apr 2019
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 23) යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සීනෝර් ධීවර වරායේදී හෙරෝයින් මිලිග්‍රෑම් 05 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
24 Apr 2019
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 23) වන්කාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 23) කොමා තුඩුවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 22) මන්ඩතිව් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
23 Apr 2019
ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාවට අනුයුක්ත නාවික පුද්ගලයින් ඊයේ (අප්‍රේල් 22) සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුර අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සහ පුද්ගලයින් පස්දෙනා අද (අප්‍රේල් 23) උදෑසන ත්‍රිකුණාමලය නාවික වරාය වෙත රැගෙන එනු ලැබීය.
ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය පසුගිය අප්‍රේල් මස 20 වන දින සිය අභිමනාවත් 25 වන සංවත්සරය සමරයි.