උතුරු සහ දකුණු වෙරළ තීරය නාවික හමුදා දායකත්වයෙන් පිරිසිදු කෙරේ
වැලිසර නාවික හමුදා මහ රෝහල වෙතින් සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සඳහා මාසිකව ඖෂධ නිවෙස් වෙත බෙදා දීමේ නව ක්‍රමවේදයක්
නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධානයනවූ තවත් පුද්ගලයින් 30 ක් පිටව යයි.
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ අවසන් කරන ලද මුහුදු මහා විහාරයේ දෙමහල් විශ්‍රාම ශාලාව විවෘත කෙරේ
නාවික හමුදා තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව සංඝ සභා කාර්යාලය විවෘත කෙරේ

නාවික හමුදා තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් කොළඹ වැල්ලවත්තේ ඉදිරි කරන ලද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාල ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2020 අගෝස්තු 15 වන දින විවෘත කරන ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.
16 Aug 2020