වැදගත් සිදුවීම්
සාර්ථක සංචාරයකින් අනතුරුව තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි

පසුගිය අප්‍රේල් 06 වන දින කොළඹ වාරයට සේන්දු වූ තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් බන්පාකොන්, මකුත්‍රාජකුමාන් සහ පට්ටනී යන යුද නෞකාවන් ත්‍රිත්වය අද (අප්‍රේල් 09) දින සිය සිව් දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
09 Apr 2018
‘SINGER CUP’ ජාතික බේස්බෝල් තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට

දියගම ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගනයේ පසුගිය අප්‍රේල් 08 වන දින පැවැත්වූ ‘SINGER CUP’ ජාතික බේස්බෝල් තරඟාවලියේ ජයග්‍රහණය අත් කර ගැනීමට නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම සමත් විය.
09 Apr 2018
නාවික කුසලාන හොකී තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි

නාවික හමුදා හොකී සංගමය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද නාවික කුසලාන හොකී තරඟාවලියේ ජයග්‍රහණය ගුවන් හමුදා හොකී කණ්ඩායමට හිමි විය.
09 Apr 2018
නැගෙනහිර නාවික විධානය විසින් ස්කොෂ් ක්‍රීඩා පුහුණු වැඩසටහනක් සංවිධානය කරයි

නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතාගේ උපදෙස් මත පසුගිය අප්‍රේල් 03 සහ 04 යන දෙදින තුළ නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කරන ලද ස්කොෂ් පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පිහිටි ස්කොෂ් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
09 Apr 2018
රියර් අද්මිරාල් සුජීව පෙරේරා වයඹ නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සුජිව පෙරේරා මහතා අද (අප්‍රේල් 08) වයඹ නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
08 Apr 2018
231 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 379 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 231 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 379 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (අප්‍රේල් 07) විසිර යන ලදී.
08 Apr 2018
06 වන අසම්මිතික යුධ උපක්‍රම පාඨමාලාව සාර්ථකව නිමා වේ

ශ්‍රී ලංකා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණය මගින් 06 වන වරටත් සංවිධානය කරන ලද අසම්මිතික යුධ උපක්‍රම පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීම පසුගිය අප්‍රේල් 06 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
08 Apr 2018
නාවික හා සාගරික විද්‍යාපිඨයේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාවන් සාර්ථකව නිමා වේ

නාවික හා සාගරික විද්‍යාපිඨයේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව සාර්ථකව හැදැරු නිලධාරින් 59 දෙනෙකු හට සහතිකපත් ප්‍රදානය කිරීම ඊයේ (අප්‍රේල් 07) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
08 Apr 2018
මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි

මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති, චේග් සූයුවාන් මහතා ඊයේ (අප්‍රේල් 07) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය.
08 Apr 2018
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා ඊයේ (අප්‍රේල් 06) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය.
07 Apr 2018