සියළු පුවත්

නීති විරෝධී සංක්‍රමණ කටයුතු සඳහා මුදල් ලබාගත් සැකකරුවන් 02ක්‍ මීගමුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 ජනවාරි මස 04 වන දින මීගමුව ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටින් විදෙස් රටකට මිනිසුන් සංක්‍රමණය කරවා රැකියා ලබා දෙන බව පවසා මුදල් ලබාගත් මිනිස් ජාවාරම්කරුව...

2023-01-07

නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය කරෙයිනගර් හිදී පැවැත්වූ 03 වන ජීවිතාරක්‍ෂක පුහුණු පාඨමාලාවේ සහතික ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගමය, නෝර්ත්වින්ඩ් ‍ප්‍රොජෙක්ට් ආයතනය හා සහයෝගයෙන් යාපනය, කරෙයිනගර් හිදී සංවිධානය කළ තෙවන (03) ජීවිතාරක්‍ෂක පාඨමාලාව සාර්ථකව අවසන් කළ යාපනය ප්‍රදේශයේ තරුණයන් අට දෙනෙකු (08) වෙ...

2023-01-07

නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රයක් තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවකු වෙත ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි දකුණු නාවික විධානයේ ...

2023-01-07

Inter Ship/ Craft ROR, Rigging, Semaphore and Flashing Competition - 2022 නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පවත්වයි

නාවික හමුදා දියත් විධානය විසින් සංවිධානය කරන ලද Inter Ship/ Craft ROR, Rigging, Semaphore and Flashing Competition - 2022 ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී 2023 ජනවාරි මස 05 වන දින සාර්ථකව පැවැත්විණි. ...

2023-01-07

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් නෙවිල් උභයසිරි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් නෙවිල් උභයසිරි සිය වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් අද දින (2023 ජනවාරි 06) විශ්‍රාම යන ලදී....

2023-01-06

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 249 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 395 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 249 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 395 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2023 ජනවාරි මස 05 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී. ...

2023-01-06

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 05) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි....

2023-01-05

වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 ජනවාරි 05) වයඹ නාවික විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2023-01-05

නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකා පොලිස්පති අතර හමුවක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත ‍පෙරේරා අද දින (2023 ජනවාරි 05) කොළඹ, පොලිස් මූලස්ථානයේදී, ශ්‍රී ලංකා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා හමුවිය....

2023-01-05

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු මන්නාරමේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව මන්නාරම, වංකාලේ, අච්චාන්කුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2023 ජනවාරි 05) අළුයම් කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් නව දෙනෙකු (09), කිමිදුම් උපකර...

2023-01-05

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2022 දෙසැම්බර් මස 23 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදා ම...

2023-01-03

රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න 2022 දෙසැම්බර් මස 23 වන දි...

2023-01-03

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ධම්මික කුමාර නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 ජනවාරි 02) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2023-01-02

ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී නව වසරේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව උදා වූ 2023 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 ජනවාරි 02) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සිදු ක...

2023-01-02

ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනී

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2022 දෙසැම්බර් මස 31 වන දින සහ අද දින (2023 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ නා...

2023-01-01