සියළු පුවත්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් හලාවත කළපුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවත කළපු ප්‍රදේශයේ අද දින උදෑසන (2023 ජනවාරි 18) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2468 කට අධික තොගයක් (‍තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රා තුනක් (03) ක් ...

2023-01-18

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ ප්‍රථම නිල සංචාරයෙහි නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව, 2023 ජනවාරි මස 16 වන දින උතුරු නාවික විධානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලද අතර, එහිදී, නාවික හමුදාවේ ...

2023-01-17

නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද එනසාල් කිලෝග්‍රෑම් 1266 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2023 ජනවාරි මස 15 වන දින පුත්තලම ඒත්තාලෛ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ එනසාල් කිලෝග්‍රෑම...

2023-01-17

මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 10 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 ජනවාරි මස 05 වන දින බේරුවල ප්‍රදේශයට බටහිර මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 23 යි ග්‍රෑම් 235 තොගයක් (ඇසුරුම් බර සහිත) සමඟ අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිට...

2023-01-16

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් හරීන්ද්‍ර ඒකනායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් හරීන්ද්‍ර ඒකනායක සිය වසර 34 කට ආසන්න නාවික හමුදා සේවය නිමා කරමින් අද දින (2023 ජනවාරි 15) විශ්‍රාම යන ලදී. ...

2023-01-15

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS DELHI’ නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රීකුණාමලය වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS DELHI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජනවාරි 15) උදෑසන ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...

2023-01-15

12 වන ආරක්‍ෂක සේවා කාන්තා කබඩි ශූරතාවය නාවික හමුදාවට

2023 ජනවාරි මස 12 සහ 13 යන දෙදින කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගෘහස්ථ ක්‍රිඩාංගනයේදී පැවති 12 වන ආරක්‍ෂක සේවා කබඩි තරඟාවලියේදී නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය....

2023-01-14

නාවික හමුදාධිපති අග්‍රාමත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, අද දින (2023 ජනවාරි 13) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදැකීමට කටයුතු කෙරිණි. ...

2023-01-13

දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් සමන් පෙරේරා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සමන් පෙරේරා දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 ජනවාරි 13) දකුණු නාවික විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ...

2023-01-13

දේශිය ගංජා වගාකළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාව 2023 ජනවාරි මස 12 වන දින තණමල්විල ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් රහසිගතව දේශීය ගංජා වගාකළ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. ...

2023-01-13

නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයන් අමතයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2023 ජනවාරි මස 11 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් සංවිධානය කල රුවල් යාත්‍රා තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමෙන් අනතුරුව, ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍ය...

2023-01-12

‘Commandant’s Cup Sailing Regatta - 2023’ ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි.

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් තෙවන වරටත් සංවිධානය කරන ලද ‘Commandant’s Cup Sailing Regatta - 2023’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2023 ජනවාරි මස 09 වන දින සිට 11 වන දින දක්වා ත්‍රිකුණාමලය, ඇතුල් වරාය මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරගාවලි...

2023-01-12

‘Commandant’s Cup Sailing Regatta - 2023’ ත්‍රිකුණාමලයේදී ආරම්භ වේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘Commandant’s Cup Sailing Regatta - 2023’ රුවල් යාත්‍රා තරඟාවලියේ සමාරම්භක උත්සවය 2023 ජනවාරි මස 09 වන දින ත්‍රිකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා සමාජයේ...

2023-01-10

12 වන ආරක්‍ෂක සේවා පාපැදි ශූරතාවයෙහි කාන්තා සමස්ථ ශූරතාවය නාවික හමුදාවට

2023 ජනවාරි 08 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුර අසලින් ආරම්භ කෙරුණු 12 වන ආරක්‍ෂක සේවා පාපැදි ශූරතාවයේ සමස්ථ කාන්තා ශූරතාවය නාවික හමුදා කාන්තා පාපැදි කණ්ඩායම දිනා ගැනීමට සමත් විය. ...

2023-01-09

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් විකාස් සූඩ් (Captain Vikas Sood) නිල හමුවක් සඳහා අද දින (2023 ජනවාරි 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය. ...

2023-01-09