සියළු පුවත්

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න 2022 ජනවාරි මස 08 සහ 09 දෙදින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම විධානයේ මෙහෙයුම් හා පරිපාලන කටයුතු අධීක්‍ෂණය කරන ලදි. ...

2022-01-10

බහු දින යාත්‍රාවකින් මුහුදට වැටී පැය 18කට අධික කාලයක් මුහුදේ පා වෙමින් සිටි ධීවරයෙකු නාවික හමුදාව විසින් බේරා ගනී

‘ලක්විදු 3’ නැමති බහු දින ධීවර යාත්‍රාවෙන් තංගල්ල මුහුදු ප්‍රදේශයේ දී 2022 ජනවාරි 08 පස්වරුවේ මුහුදට වැටුණු ධීවර‍යෙකු, නාවික හමුදාවේ ඒ 543 යාත්‍රාව මඟින් අද (2022 ජනවාරි 09) උදෑසන බේරා ගැනීමෙන් අනතුරුව කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙන විත්, ...

2022-01-09

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 243 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 364 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 243 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 364 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 ජනවාරි මස 08 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී. ...

2022-01-09

මුහුදේ දී ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් මුදා ගැනීම සඳහා නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් ‘අසේල පුතා II’ නැමති බහු දින ධීවර යාත්‍රාවෙන් මුදාගත් ධීවරයින් පස් දෙනෙකු (05) නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් MV PGC Periklis (IMO 9796171) නම් විදේශිය නෞක...

2022-01-08

ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයේ 26 වන සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක්

2022 ජනවාරි මස 01 වන දිනට යෙදී තිබූ ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයේ 26 වන සංවත්සරය නිමිත්තෙන්, සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක්, 2022 ‍ජනවාරි මස 04 සහ 05 යන දිනයන්හි ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයේදී පැවැත්විණි....

2022-01-06

නාවික මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

වැලිසර නාවික මහ රෝහල වෙත ප්‍රදානය කරන ලද ICU Ventilator යන්ත්‍රයක් සහ Digital BP Monitor යන්ත්‍ර දෙකක් (02) කොමාණ්ඩර් (විශ්‍රාමික) එල්පිකේ හේවගේ විසින් එම රෝහල වෙත ලබා දීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සංකේතාත්මකව භා...

2022-01-05

නාවික හමුදාව ‘P – 601’ නෞකාව ශ්‍රි ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාරදෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අනුයුක්තව දශක හතරකට ආසන්න කාලයක් සමුද්‍රීය ආවේක්‍ෂණ නෞකාවක් ලෙස අනභිභවනීය සේවයක් ඉටු කර 2021 සැප්තැම්බර් මස 30 වන දින නාවික හමුදා සේවයට සමුදුන් ශ්‍රීලංනානෞ ජයසාගර (P 601) නෞකාව, ශ්‍රි ලංකා වෙරළාරක්...

2022-01-04

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න වැඩභාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී 2022 ජනවාරි මස 03 වන දින වැඩ භාර ගන්නා ලදී. ...

2022-01-04

ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී නව වසරේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව උදා වූ 2022 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2022 ජනවාරි 03) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සිදු කෙර...

2022-01-03

ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනී

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2021 දෙසැම්බර් මස 31 වන දින සහ 2022 ජනවාරි මස 01 වන දින කොළඹ ගාලු මුවදොරදී සහ ...

2022-01-02

නාවික හමුදාධිපතිගේ නව අවුරුදු සුභ පැතුම් පණිවිඩය

නැවුම් බලාපොරොත්තු, ප්‍රාර්ථනා සමඟින් පා තබන 2022 නව වසර නාවික, නාවික සිවිල් ඔබ සැමටත්, ඔබගේ පවුල්වල සියලුදෙනාටත් යහපත් සිතුවිලි, ප්‍රාර්ථනා ඉටුවන සුබ නව වසරක් වේවායි නාවික හමුදාධිපති වශයෙන් සුබ පැතුම් එක්කරමි. ...

2022-01-01

නාවික හමුදාව 2021 වර්ෂයේදී සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

දැයේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීම උදෙසා සුවිශාල දායකත්වයක් දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව, 2021 වර්ෂයේදී පමණක් මෙරට සාගරික වපසරිය තුළ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදු කළ සාර්ථක ම...

2021-12-31

71 වන නාවික හමුදා දිනයට සමගාමීව දකුණු නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්

71 වන නාවික හමුදා දිනයට සමගාමීව දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 30 වන දින ශ්‍රීලංනානෞ නිපුණ ආයතනයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි....

2021-12-31

ගිණිකොන නාවික විධානයේ බැඩ්මින්ටන් පුහුණු තරගාවලියක් පවත්වයි

ගිණිකොන නාවික විධානය මඟින් සංවිධානය කරන ලද බැඩ්මින්ටන් පුහුණු වැඩසටහනක් සහ තරගාවලියක් 2021 දෙසැම්බර් මස 28 සිට 30 වන දින දක්වා ගිණිකොණ නාවික විධාන බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්විණි...

2021-12-31

නාවික හමුදා කථික තරඟාවලියේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතිකපත් සහ තිළිණ ප්‍රධානය කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මගින් සංවිධානය කරනු ලැබු නාවික හමුදා කථික තරඟාවලිය - 2020 (Public Speaking Competition - 2020) සහ 2021 වර්ෂයේ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා පුද්ගලයින් වෙත සහතික පත් ...

2021-12-31