සියළු පුවත්

රුපියල් මිලියන 24කට අධික වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවෙක් යාපනයේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව 2022 ජනවාරි 21 දින රාත්‍රියේ යාපනය,  චුලිපුරම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 80 යි ග්‍රෑම් 500ක  පමණ තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු ...

2022-01-22

රියර් අද්මිරාල් සමන් පෙරේරා නාවික දියත් විධානයේ නව ධජ නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

නාවික හමුදා දියත් විධානයේ නව ධජ නිලධාරී ලෙස රියර් අද්මිරාල් සමන් පෙරේරා 2022 ජනවාරි මස 20 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ, නාවික දියත් විධාන කාර්යාල‍යේදී වැඩ භාර ගන්නා ලදී....

2022-01-21

පුපුරණද්‍රව්‍ය ‍භාවිතයෙන් සිදු කරන ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාවෙන් මෙහෙයුම්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසු ගිය දින දෙකක් තුළ (2022 ජනවාරි මස 17 සහ 20) මන්නාරම සහ එරක්කන්ඩි ප්‍රදේශයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කිරීම සඳහා සූදානම් කර ති...

2022-01-21

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික අංශ පිරික්සුම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2022 ජනවාරි 20) වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සරඹ පිටියේදී පැවැත්විණි. ...

2022-01-20

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ අද (2022 ජනවාරි 19) සන්ධ්‍යාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 485ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු නාවික හමුදාභාරයට ගැනීමට කටයුතු ක...

2022-01-19

බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

සිව් දින නිල සංචාරයක් සඳහා 2022 ජනවාරි මස 18 වන දින දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් එම් ශහීන් ඉක්බාල් (Admiral, M Shaheen Iqbal) අද (2022 ජනවාරි 19) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උ...

2022-01-19

ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදු කළ නාවික අභ්‍යාසයන්ගෙන් අනතුරුව ජර්මානු සහ ජපාන යුද නෞකා දිවයිනෙන් පිටත් වේ

නිළ සංචාරයක් සඳහා 2022 ජනවාරි මස 15 ‍වන දින කොළඹ වරායට සේන්දු වූ ජර්මානු නාවික හමුදාවට අයත් Frigate FFGH (123 Class) වර්ගයේ ‘BAYERN’ නෞකාව සහ ජනවාරි 16 දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, ‘URAGA’ හා ‘HIRADO’ යන නෞකා සමඟ ශ්‍ර...

2022-01-19

ඓතිහාසික දීඝවාපිය ස්තූපයෙහි තැන්පත් කිරීමට නියමිත ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ පුණ්‍යමහෝත්සවයට නාවික හමුදාධිපති සහභාගී වෙයි

ඓතිහාසික දීඝවාපිය ස්ථූප පරිශ්‍රයේ මෑතකදී සිදුකළ කැණීම්වලදී සොයාගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේලා මහා සංඝරත්නයේ බෞද්ධාගමික ආශිර්වාද මධ්‍යයේ දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයේ විශේෂයෙන් ඉදිකරන ලද “ධාතු මන්දිරය” තුළ තැන්පත්කිරීම...

2022-01-18

ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ පහසුකම් පුළුල් කරන ලද සේවා වනිතා සුභසාධක වෙළඳසැළ විවෘත කෙරේ

නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය ඉහළ නැංවීම පෙරදැරි කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ මග පෙන්වීම මත ශ්‍රීලංනානෞ මහානාග ආයතනයේ සුභසාධක වෙළඳසැලේ ඉඩකඩ ප...

2022-01-17

‘GRACE GIRLS’ HOME’ ළමා හා වැඩිහිටි සුරුකුම් මධ්‍යස්ථානය වෙත නාවික හමුදාවේ මූලිකත්වයෙන් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මූලිකත්වයෙන් ත්‍රිකුණාමලය, උප්පුවේලි ප්‍රදේශයේ පිහිටි ‘Grace Girls’ Home’ ළමා හා වැඩිහිටි සුරුකුම් මධ්‍යස්ථානය වෙත ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් නැගෙනහිර නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් සං...

2022-01-17

Decompression Sickness නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදෙස් ජාතික රෝගියෙකු සදහා නාවික හමුදාව විසින් ප්‍රතිකාර කෙරේ

නාවික හමුදාව විසින් Decompression Sickness නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදේශීය ජාතිකයෙකු හට ත්‍රිකුණාමලය, කිමිදුම් හා ගැලවීමේ ඒකකය මඟින් ලබා දුන් සාර්ථක ප්‍රතිකාරයන්ගෙන් පසුව එම රෝගියා සුවය ලබා 2022 ජනවාරි මස 13 වන දින පිටව යන ලදි....

2022-01-17

නාවික හමුදාව මඟින් පොල්පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලද පොල්පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 15 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංනානෞ උත්තර ආයතන පරිශ්‍රයේ දී සිදු කෙරිණි. ...

2022-01-16

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු තානාපති නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් 2022 ජනවාරි මස 13 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් හමුවිය. ...

2022-01-14

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා නාවික හමුදාව වෙතින් අද සිට නව එන්නත්කරණ මධ්‍යස්ථාන 02ක්

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාව මඟින් සිදු කෙරෙන මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් කොළඹ ඛෙත්තාරාම මහා විහාරස්ථාන පරිශ්‍රයේදී සහ වැලිසර නවලෝක ක්‍රීඩාංගන ප...

2022-01-14

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරට සමඟාමීව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරට සමඟාමීව සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 09 වන දින උස්වැටකෙයියාව වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී....

2022-01-10