සියළු පුවත්

ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය සිය 07 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

නච්චිකුඩා, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ 07 වන සංවත්සරය ඊයේ (මාර්තු 12) දිනට යෙදී තිබූ අතර, ඒ අනුව එම ආයතනයේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් (ජලමානක) නදිත් වල්පොල ඇතුළු නැව් මුළුව විසින් සංවත්සර උත්සවය උත්කර්ශවත් අයුරින් පැවැත්විමට ...

2019-03-13

ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනය සිය 27 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ 27 වන සංවත්සරය පසුගිය මාර්තු 09 දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් එම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් (මාලිමා) නිමල් රණසිංහ ඇතුළු නැව් මුළුව විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික සහ සමා...

2019-03-12

කච්චතිව් වාර්ෂික මංගල්‍යය - 2019 උත්කර්ශවත්ව පැවැත්වීම සඳහා නාවික හමුදා සහාය

ශ්‍රී ලාංකික සහ ඉංදීය කතෝලික බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පුජා පවත්වන ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික ද...

2019-03-12

ඉන්දීය ධීවරයින්ගේ ග්‍රහනයේ සිටි ජීවී කැස්බෑවෙකු මුදා ගැනීමට නාවික හමුදාව කටයුතු කරයි

නාවික හමුදාවට අයත් නෞකාවකට අනුයුක්ත නාවිකයින් විසින් පසුගිය පෙබරවාරි මස 24 වන දින උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංගණය කරමින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් නිරික්‍ෂ...

2019-03-12

තවත් බීඩී කොළ කිලෝග්‍රෑම් 751.94 ක් නාවික හමුදාව සොයා ගැනේ

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු 10 වන දින මන්නාරම, වැලිපර හතරේදි (04) මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 03 ක් සොයා ගැනීමට හැකි විය....

2019-03-12

මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් විසින් ඊයේ (මාර්තු 11) සාගරපුර වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී. ...

2019-03-12

රියර් අද්මිරාල් සුජිව පෙරේරා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සුජිව පෙරේරා අද (මාර්තු 11) ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. ...

2019-03-11

බීඩී කොළ කිලෝග්‍රෑම් 706.32 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 10) මන්නාරම, ඌරුමලෙයි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 15 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගන්නා ලද අතර, නාවික හ...

2019-03-11

උතුරු මැද නාවික විධානයට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් යන්ත්‍රයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සමුද්‍ර සංරක්‍ෂණ හා අධීක්‍ෂණ ඒකකය මඟින් ශ්‍රී ලංකාවේ පවතින කැළි කසල කළමනාකරණ ගැටළුව සඳහා තිරසාර විසඳුමක් ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ කිරීමේ නව ක්‍රමවේදයක් පසුගිය වර්ෂයේ හඳුන්වා දීමට ...

2019-03-11

දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

වත්තල, ප්‍රීතිපුර වෙරළ තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා නාවික හමුදාව විසින් කිමිදුම් මෙහෙයුමක් ඊයේ (මාර්තු 10) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව අද උදෑසන එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්...

2019-03-11

ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලු පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් ඊයේ (මාර්තු 10) වාලච්චේනේ කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයකදි ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-03-11

නාවික හමුදාව තහනම් ධීවර දැලක් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 10) ත්‍රිකුණාමලය, වේරුගල් මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සොයා ගැනීමට සමත්ව ඇත....

2019-03-11

උතුරු මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

උතුරු නාවික විධානයට අයත් වෙරළ බඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 10) ඩෙල්ෆ්ට් දුපතට දකුණු දෙසින් වූ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 39.8 ක ප්‍රමාණයක් සොයා ...

2019-03-11

කැස්බෑ සංරක්‍ෂණයට නාවික හමුදා දායකත්වය

මෑතක සිට වඳවී යන සත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින කැස්බෑවා අතීතයේ සාගර ආශ්‍රිතව බහුල වශයෙන් දක්නට ලැබුණු සත්ත්ව විශේෂයක් වන අතර, මෙම සත්ව විශේෂය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාව සිය දායකත්වය සැපයිමට මේවන විට කටයුතු යොදා...

2019-03-10

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 09) වලෙයිපාඩු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 1233 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-03-10