සියළු පුවත්
අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (දෙසැම්බර් 31) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් ධූරයට උසස් කරන ලද අතර, එතුමන් ස...
2019-01-01
68 වන නාවික දින සැමරුම වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේදී බෞද්ධාගමික වැඩසටහනක්
පසුගිය දෙසැම්බර් මස 9 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරයට සමගාමීව පසුගිය දෙසැම්බර් 27 වන දින කැලණිය රජමහා විහාරස්ථානයේදී බෞද්ධාගමික වැඩසටහනක් පවත්වන ලදී. ...
2018-12-29
ගංවතුරෙන් විපතට පත් උතුරේ ජනතාවට තවදුරටත් නාවික හමුදා සහාය
පසුගිය දිනවල උතුරු පළාතේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අඩාල වූ ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට උරදෙමින් සිටින නාවික හමුදාව පසුගිය දින කිහිපය තුළදි ගංවතුර හේතුවෙන් අපිරිසිද...
2018-12-28
උතුරේ පානීය ජල ළිං පිරිසිදු කිරීමට නාවික හමුදා සහන කණ්ඩායම් රැසක දායකත්වය
පසුගිය දිනවල උතුරු පළාතේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වයෙන් උතුරු ජනතාවගේ ජන ජිවිතය අඩාල වි තිබු අතර, එම ජන ජිවිතය යථා තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් මේවන විට කටයුතු කරම...
2018-12-27
ශ්‍රීලංනානෞ පරාක්‍රම සංවත්සරයට සමගාමිව ලේ දන්දීමේ වැඩසටහනක් කොළඹදී
ශ්‍රී ලංකා නාවික හමුදා 68 වන සහ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ 36 වන සංවත්සරය පසුගිය දෙසැම්බර් 09 වන දිනට යෙදි තිබූ අතර, ඒ වෙනුවෙන් ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් මහේෂ් ද සිල්වා මහතා ඇතුළු නැව් මුළුව විසින් සංවිධානය කරනු ලැබූ ...
2018-12-27
ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘රුෂ්මෝර්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
පසුගිය දෙසැම්බර් 21 වන දින කොළඹ වරායට සේන්දු වූ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘රුෂ්මෝර්’ නෞකාව අද (දෙසැම්බර් 26) දින හයක නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. ...
2018-12-26
ගංවතුරෙන් විපතට පත් උතුරේ ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට නාවික හමුදා දායකත්වය
මෙම දිනවල උතුරු පළාතේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවි...
2018-12-26
රුසියානු නාවික හමුදාවට අයත් නෞකාවන් 03 දිවයිනෙන් පිටත් වෙයි
පසුගිය දෙසැම්බර් 20 වන දින කොළඹ වරායට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් වර්යාග්, අද්මිරාල් පැන්ට්ලීවි සහ බෝරිස් බටෝමා නෞකාවන් පසුගිය දෙසැම්බර් 24 වන දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. ...
2018-12-26
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 09 ක් නාවික හමුදා භාරයට පත් විය. ...
2018-12-26
ජලයෙන් යට වූ කන්දවලෛ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට නාවික හමුදා සහාය
මෙම දිනවල බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි විපතට පත් ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදාව තවදුරටත් සහන මෙහෙයුම් වල නිරත වන අතර, මේවන විට ඒ සඳහා නාවික හමු...
2018-12-23
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් අද (දෙසැම්බර් 23) වැල්ලවත්ත සිට ගල්කිස්ස දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී. ...
2018-12-23
‘රුෂ්මෝර්’ නෞකාවේ අණදෙන නිලධාරී බටහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි
පසුගිය දෙසැම්බර් 21 වන දින මෙරටට සේන්දු වූ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන ‘රුෂ්මෝර්’ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ආර්.සී ට්‍රයන් මහතා ඇතුළු නෞකාවේ නිලධාරින් පිරිසක් ඊයේ (දෙසැම්බර් 22) බටහිර නාවික විධාන මූ...
2018-12-23
අයහපත් කාලගුණයෙන් විපතට පත් වන්නි ජනතාවට නාවික හමුදා සහාය
මෙම දිනවල කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ ව...
2018-12-23
නාවික හමුදාධිපතිතුමන් ගිණිකොණ නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය දෙසැම්බර් 20 වන දින ගිණිකොණ නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී, ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා විසින් නාවික හමුදාධිපතිතුම...
2018-12-23
රුසියානු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
පසුගිය දෙසැම්බර් 20 වන දින, මෙරටට පැමිණි රුසියානු නාවික හමුදාවේ බලඝණ ආඥාපති, රියර් අද්මිරාල් එඩ්වඩ් මිහායිලෝව් සහ රුසියානු නාවික නෞකා ‘වර්යාග්’, ‘අද්මිරාල් පැන්ට්ලීවි’ සහ ‘බෝරිස් බටෝමා’ යන නෞකාවන්හි අණදෙන නිලධාරින් වන කපිතාන...
2018-12-23


