සියළු පුවත්

නාවික හමුදා 67 වන සැමරුම නිමිත්තෙන් හින්දු ආගමික වැඩසටහනක් පැවැත්වෙයි
 

දෙසැම්බර් මස 9 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද හින්දු ආගමික වැඩසටහන ඊයේ (දෙසැම්බර් 07) අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ...

2017-12-08

බංග්ලාදේශ නාවික නෞකා බිජෝයි නෞකාව කොළඹ වරායෙන් පිටත්ව යයි
 

පසුගිය දෙසැම්බර් 06 දින කොළඹ වාරයට සේන්දු වූ බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බිජෝයි නෞකාව අද (දෙසැම්බර් 08) දින සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය....

2017-12-08

බංග්ලාදේශ නාවික නෞකා බිජෝයි හි අණදෙන නිලධාරී බටහිර නාවික විධානයේ ආඥාපතිතුමා හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (දෙසැම්බර් 06) මෙරටට පැමිණි බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘බිජෝයි’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ෆාස්ලර් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (දෙසැම්බර් 07) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර...

2017-12-07

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් මුර සංචාරයේ නියුතු වෙරළබඩ යාත්‍රාවන්ට (Inshore Patrol Craft) අනුයුක්ත නාවිකයින් විසින් ඊයේ (දෙසැම්බර් 06) කුදිරමලේට නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ප...

2017-12-07

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, අතිගරු බ්‍රයිස් හචිසන් මහතා අද (දෙසැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. ...

2017-12-06

බංග්ලාදේශ නාවික නෞකා බිජෝයි කොළඹ වරායට සේන්දු වෙයි
 

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බිජෝයි නෞකාව සුහද සංචාරයක් සඳහා අද (දෙසැම්බර් 06) කොළඹ වරායට ‍සේන්දු විය....

2017-12-06

ප්‍රංශ නාවික නෞකා ඔවේන් නෞකාව කොළඹ වරායෙන් පිටත්ව යයි
 

පසුගිය දෙසැම්බර් 03 දින කොළඹ වාරයට සේන්දු වූ ප්‍රංශ නාවික හමුදාවට අයත් ඔවේන් නෞකාව අද (දෙසැම්බර් 06) දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය....

2017-12-06

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ වැඩමුළුවක්
 

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යාෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ වැඩමුළුවක් පසුගිය නොවැම්බර් මස 29 සහ 30 යන දෙදින තුල ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පවත්වන ලදී....

2017-12-05

කන්කසන්තුරේ මාවඩිපුරම් ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (2017 දෙසැම්බර් 04) කන්කසන්තුරේ, මාවඩිපුරම් ගම්මා...

2017-12-05

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 04) තලෙයිමන්නාරම ප්‍රදිපාගාරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 08 දෙනෙකු අත්අ...

2017-12-05

ප්‍රංශ නාවික නෞකා ඔවේන් හි අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (දෙසැම්බර් 03) මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත ‘ඔවේන්’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් සේවියර් බ්‍රිටේල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (දෙසැම්බර් 04) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස්...

2017-12-04

ජාත්‍යාන්තර මුහුදු නීතිය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක්
 

නීති විරෝධි මසුන් ඇල්ලීම, සංක්‍රමණිකයන්, මුහුදු නීතිය හා ඒ අාශ්‍රීත පනත් සම්බන්ධයෙන් නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් මස 02 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විය....

2017-12-04

ප්‍රංශ නාවික නෞකා ඔවේන් හි අණදෙන නිලධාරී බටහිර නාවික විධානයේ ආඥාපතිතුමා හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (දෙසැම්බර් 03) මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘ඔවේන්’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් සේවියර් බ්‍රිටේල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (දෙසැම්බර් 04) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධා...

2017-12-04

නීති විරෝධී කටයුතු වල නිරත වු පුද්ගලයින් 23 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය....

2017-12-04

67 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක් හා දානමය පිංකමක් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් ඊයේ (දෙසැම්බර් 02) සහ අද (දෙසැම්බර් 03) යන දිනයන්හි පැවැත්විණි....

2017-12-03