සියළු පුවත්
2015 ඩයලොග් සත් සාමාජික අන්තර් සමාජ රගර් තරඟාවලියේ ˝බඳුන ශූරතාවය˝ නාවික හමුදාව දිනාගනී
කොළඹ තුරඟ තරග පිටියේ අද (අගෝස්තු 02) පැවති 2015 ඩයලොග් සත් සාමාජික අන්තර් සමාජ රගර් තරඟාවලියේ ˝බඳුන ශූරතාවය˝ දිනාගැනීමට නාවික හමුදා රග්බි ˝ඒ˝ කණ්ඩායමට හැකිවිය. නාවික හමුදා රග්බි ˝ඒ˝ කණ්ඩායම සහ යුද හමුදා ˝ඒ˝ කණ්ඩායම අ...
2015-08-02
නාවික හා සාගරික විද්‍යාපීඨය තම මියගිය නාවිකයන් සමරයි
2006 වර්ෂයේදී සෙබළුන් රැගත් ජෙට්ලයිනර් නෞකාව ත්‍රීකුණාමලය වරායට ඇතුළු වීමේදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරනු ලැබූ කාලතුවක්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ නාවික හමුදා සාමාජිකයින් සිහි කිරීම 2015 අගෝස්තු මස 01 වන ...
2015-08-02
ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම වෙඩි තැබීමේ සමස්ථ ශූරතාවය ලබා ගනියි
කඳුරට වෙඩි තැබීමේ සංගමයට අයත් හන්තාන වෙඩි පිටියේදී ජූලි මස 30 හා 31 යන දෙදින තුල පැවති වෙඩි තැබීමේ ශූරතා තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම සමත් විය.
...
2015-08-02
පහ වසර ශිෂ්‍යත්ව සමතුන්ට “විරු සිසු ප්‍රදීප” ශිෂ්‍යත්ව පිරිනැමේ
“විරු සිසු ප්‍රදීප” ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේදී 2015 ජූලි මස 30 වන දින පවත්වන ලදී.
...
2015-07-30
වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවයි
උත්සව සමය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔකඳ සහ තලවිල යන ප්‍රදේශයන් හි නාවික හමුදා ක්ෂණික මුදවාගැනීමේ හා සහන බලඝනයේ ජීවිතාරක්ෂක කණ්ඩායම් කිහිපයක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
...
2015-07-29
නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් නීල් රොසයිරෝ පත්කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රියර් අද්මිරාල් නීල් රොසයිරෝ, ආර්එස්පී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී, එම්එස්සී(ඩීඇන්ඩ්එස්එස්) ජූලි මස 11 වන දින සිට පත් කර ඇති අතර, ඔහුගේ නව පත්වීමට අදාල ලි...
2015-07-29
ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් ඊබ්‍රහිම් රෝහනී මහතා අද දින (ජූලි 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...
2015-07-29
නාවික හමුදාධිපති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි මහා සෑ රදුන් වැඳපුදා ගනී
වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නව නාවික හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසු ජූලි මස 27 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි මහා සෑ රදුන් වැඳ ආශිර්වාද ලබාගත්තේය.
...
2015-07-29
බෝවන රෝගීන් සඳහා නව වාට්ටුවක් උතුරු මැද නාවික විධානයේ ස්ථාපිත කෙරේ
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අලුතින් ඉදිකරන ලද බෝවන රෝගීන් සඳහා වන වාට්ටුව උතුරු මැද නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා විසින් 2015 ජූලි මස 27 වන දි...
2015-07-29
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය වශයෙන් කටයුතු කරන රොබින් මූඩී මහත්මිය අද දින (ජූලි 24) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...
2015-07-24
ඉඳුරාම බඳවාගත් නාවික නිලධාරීන් 20 දෙනෙකු ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යති
2015 පළමු බඳවා ගැනීමට අයත් ඉඳුරාම බඳවාගත් නිලධාරීන් 20 දෙනෙකු ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අද දින (ජූලි 24) විසිර ගියහ.
...
2015-07-24
උතුරු මුහුදේදී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවකට ශ්‍රී ලංකා නාවික හමුදාව සහයවේ
අද (ජූලි 23) උදෑසන ඩෙල්ෆ් දූපතට නාවික සැතපුම් 8.5ක් පමණ උතුරින් වූ මුහුදු සීමාවේදී යාන්ත්‍රික දෝෂයකට ලක්වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් සිව්දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සහය විය.
...
2015-07-24
ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ජ්‍යේෂ්ඨ කර්නල් ලී චෙන්ග්ලින් මහතා අද දින (ජූලි 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...
2015-07-23
ශ්‍රී ලංකාවේ ඉන්දීය සහ පෝලන්ත ආරක්ෂක උපදේශකයින් නාවික හමුදාපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතා සහ ශ්‍රී ලංකාවේ පෝලන්ත ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ස්ලැවෝමියර් කොල්ටුන් මහතා අද දින (ජූලි 22) කොළඹ නාව...
2015-07-22
නව මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කරන ලද රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (ජූලි 22) දින නාවික හමුදා මූ...
2015-07-22