සියළු පුවත්
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 25 දෙනෙකු පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 25 දෙනෙකු 2020 ජුනි 04 සහ 05 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි. ...
2020-06-05
යාන්ඔය ප්‍රදේශයේ වගුරු බිමකින් ස්වයංක්‍රීය ගිණි අවි සඳහා යොදා ගන්නා ජීවී උණ්ඩ තොගයක් සොයා ගනී.
නාවික හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි මස 04 වන දින යාන්ඔය, වීරව්තිවු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී ස්යංක්‍රීය ගිණි අවි සඳහා යොදා ගනු ලබන උණ්ඩ තොගයක් සොයා ගැනීමට සමත් විය....
2020-06-05
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 426ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 03 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු ...
2020-06-04
දේශීය නිෂ්පාදිත ගිණි අවියක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2020 ජුනි මස 03 වන දින මන්නාරම, අච්චානකුලම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී දේශීය නිෂ්පාදිත ගිණිඅවියක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-06-04
නාවික හමුදා සහයෙන් තහනම් මත්පෙති ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු (01) අත්අඩංගුවට.
ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය පොලිස් දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 ජුනි මස 03 වන දින ත්‍රිකුණාමලය, 03 කණුව, නිතියපුරි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී තහනම් මත්පෙති සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2020-06-04
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 424ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 02 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....
2020-06-03
ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක විසින් නාවික හමුදාව වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා විසින් නාවික හමුදාව කොරෝනා වෛරසය මැඩලීම සඳහා ගෙනයනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරීත්‍යාග කිරීම අද (2020 ජුනි 03)...
2020-06-03
මඩකලපු කළපුවේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුනි 02 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී කොටුවමඩ ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් 04ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය....
2020-06-03
නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 ජුනි මස 01 වන දින සහ 02 වන දින ත්‍රිකුණාමලය වලයිතෝට්ටම් සහ කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සිදු කරන ලද මුර සංචාරයන් අතරතුරදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු නා...
2020-06-03
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙක් (04) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 415ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙක් (04) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 01 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයු...
2020-06-02
බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 08 දෙනෙකු පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 08 දෙනෙකු 2020 ජුනි මස 01 සහ 02 යන...
2020-06-02
නාවික හමුදා සහයෙන් තහනම් මත්පෙති ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු (01) අත්අඩංගුවට.
ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලීසිය එක්ව 2020 ජුනි මස 01 වන දින ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී තහනම් මත්පෙති සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය....
2020-06-02
නාවික හමුදා සහයෙන් දේශිය ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි මස 01 වන දින සියඹලාණ්ඩුව අම්පාර පුදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී දේශිය ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය....
2020-06-02
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 411ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 31 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....
2020-06-01
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 14 දෙනෙකු පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද (2020 ජුනි 01) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි. ...
2020-06-01


