සියළු පුවත්
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජලශ්වා නෞකාව’ (INS Jalashwa) කොළඹ වරායට සේන්දු වෙයි
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජලශ්වා නෞකාව’ (INS Jalashwa) ශ්‍රී ලංකාවේ රැදී සිටින ඉන්දියානු ජාතිකයින් 700ක පිරිසක් එරටට රැගෙන යාම සඳහා අද (2020 ජුනි 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර රාජ්‍යතාත්ත්‍රික මට්ටමින් සිදුවන මෙම කාර්යය සඳහා නාවික...
2020-06-01
නාවික හමුදාවේ සහයෙන් බෝර 12 වර්ගයේ ගිණි අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි මස 31 වන දින සිලාවතුර, මරිච්චුකට්ටි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බෝර 12 වර්ගයේ ගිණි අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගන්නා ලදි....
2020-06-01
වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2020 මැයි මස 30 වන දින දකුණු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී....
2020-06-01
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 08 දෙනෙකු පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 08 දෙනෙකු අද (2020 මැයි 31) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි. ...
2020-05-31
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 403ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 30 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....
2020-05-31
කෝකිලායි ප්‍රදේශයේ තිබූ පුද්ගල නාශක බෝම්බයක් නාවික හමුදාව විසින් නිෂ්ක්‍රීය කරයි.
නාවික හමුදාව විසින් 2020 මැයි මස 30 වන දින කෝකිලායි ප්‍රදේශයේ තිබූ පුද්ගල නාශක බෝම්බයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර පසුව අදාල බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කරන ලදි....
2020-05-31
නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 07 දෙනෙක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් 2020 මැයි මස 30 වන දින ත්‍රිකුණාමලය, බෝල්ඩර් පොයින්ට් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 07 දෙනෙකු නාවික හමුදා ...
2020-05-31
හෙළ සරණ ඊශ්‍රායල් සංවිධානය මගින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා නාවික හමුදාව වෙත ආරක්‍ෂිත ඇදුම් කට්ටල තොගයක් පරිත්‍යාග කෙරේ.
නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය ආරක්‍ෂිත ඇඳුම් කට්ටල තොගයක් කටුනායක, හෙළ සරණ ඊශ්‍රායල් සංවිධානය මගින් නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලදි. ...
2020-05-30
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 388ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 29 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....
2020-05-30
නාවික හමුදාව විසින් නිෂ්පාදනය කල තවත් මෙඩි මේට් (Medi mate) යන්ත්‍රයක් තෙල්දෙණිය මූලික රෝහල වෙත ලබා දෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෛද්‍ය කාර්යය මණ්ඩල වෙත කෙරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිෂ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය මූලික රෝහල වෙත ලබා දීමට 2020 මැයි 29 වන දින ...
2020-05-30
නාවික හමුදාව විසින් පුද්ගලනාශක බෝම්බ තොගයක් සොයා ගැනේ
නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 මැයි මස 29 වන දින මන්නාරම, වෙඩිතලතිවු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී පුද්ගලනාශක බෝබ්බ තොගයක් සොයා ගැනීමට සමත් විය. ...
2020-05-30
නාවික හමුදා සහයෙන් දේශිය ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා ඔය, ආනන්ද පුර ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී දේශිය ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත...
2020-05-30
පිලිපීන නාවික හමුදාවට අයත් නෞකාවන් දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි
පිලිපීන නාවික හමුදාවට අයත් BRP Davao del Sur නෞකාව සහ BRP Ramon Alcaraz යන නෞකාවන් ශ්‍රී ලංකාවේ රැදී සිටින පිලිපීන ජාතිකයින් පිරිසක් එරටට රැගෙන යාම සඳහා අද (2020 මැයි මස 29) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර රාජ්‍යතාත්ත්‍රික මට්ටමින් සිදුවන මෙම කාර්යය සඳ...
2020-05-29
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 366ක්.
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 28 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...
2020-05-29
බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 04 දෙනෙකු පිටව යයි.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 04 දෙනෙකු 2020 මැයි 28 වන දින එම...
2020-05-29


