සියළු පුවත්

ආපදාවට පත් ධීවර යාත්‍රාවකට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය.

ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝශයකට ලක්වූ ‘දෝනි’ නැමති බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 07 දෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (2020 මැයි මස 29) කටයුතු කරන ලදි....

2020-05-29

විදේශීය නෞකා කාර්ය මණ්ඩලය හුවමාරු කිරීමට නාවික හමුදාවේ සහය.

විශේෂ ගුවන් යානයකින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි විදේශ ජාතිකයින් පිරිසක් මත්තල සිට රැගෙනවිත් ගාල්ල වරායෙන් ආරක්ෂිතව සිය නෞකාවන් වෙත පිටත් කර යැවීමටත් එම නෞකාවන්හි සිටි විදේශ ජාතිකයින් පිරිසක් තම මව් රට ...

2020-05-29

නාවික හමුදාව විසින් මුහුදු මහා විහාරයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ‍‍ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයේ ස්ථාපිත කරන ලද ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2020 මැයි 28 වන දින ගිණිකොන නාවික විධා...

2020-05-29

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 13ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 357ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 13 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 27 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...

2020-05-28

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ගසාගෙන ගිය බහුදින යාත්‍රාවන් නිරුපද්‍රිතව ගොඩබිම ආසන්නයට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරයි.

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සහයෙන් නිරුපද්‍රිතව ගොඩබිම ආසන්න මුහු...

2020-05-28

මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා නීති විරෝධී දැල් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 26 සහ 27 වන දිනයන්හි ත්‍රිකුණාමලය කෝවිල්කොඩිඉරුප්පු සහ කදිරවේලි පලච්චේනේ වෙරළ තීරයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් දෙකකදී එම වෙරළ තීරයන්හි සඟවා තිබූ නීති විරෝධී දැල් නාවික හමුදා භාරයට ගැනීමට කටයුත...

2020-05-28

බලපත්‍ර නොමැතිව මහෝගනී දැව ප්‍රවාහනය කල කැබ් රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව යාපනය, පොන්නාලෙයි මන්සංධිය අසල ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී බලපත්‍ර නොමැතිව මහෝගනී දැව ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සහ එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට 2020 මැයි 26 වන දින කටයුතු කරන ලදි....

2020-05-28

ගාල්ල, වක්වැල්ල සහ දොඩම්ගොඩ යන පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.

ගිං ග‍‍ඟෙහි සැඩ ජල පහරට හසුව ගසාගෙනවිත් ගාල්ල, වක්වැල්ල සහ දොඩම්ගොඩ යන පාලම් තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර අවධානම මැඩ පැවැත්වීමට අ...

2020-05-27

කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු (04) පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයවූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර අද (2020 මැයි මස 27) එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි. ...

2020-05-27

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 344ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 26 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...

2020-05-27

අම්බලන්ගොඩ මහ වීදියේ වෙළඳ සංකීර්ණයක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

අම්බලන්ගොඩ මහ වීදියේ වෙළඳ සංකීර්ණයක ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාව හා ගාල්ල ගිණිනිවීමේ ඒකකය එක්ව අද (2020 මැයි මස 26) කටයුතු කරන ලදි....

2020-05-26

නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 06 දෙනෙකු පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන දෙකක (02) පුද්ගලයින් 06 දෙනෙකු සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 25වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි. ...

2020-05-26

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 332ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 25 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ...

2020-05-26

‘සමුදුර’ නෞකාව වෙතින් ආපදාවට පත් ධීවර යාත්‍රාවන් වෙත තවදුරටත් අවශ්‍ය ඉන්ධන ලබා දෙයි

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සහයෙන් මේ වන විට ගොඩබිම වෙත ළගාවෙමින් ප...

2020-05-25

ඩිංගි යාත්‍රාවක තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 24 වන දින කෝකිලායි, තුඩුව වෙරළ තීරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී වෙරළේ නවතා තිබූ ඩිංගි යාත්‍රාවක තිබී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා තහනම් දැලක් (01) සොයා ගැනීමට සමත් විය....

2020-05-25