සියළු පුවත්

නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 01 වන දින ඉරනතිව් ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත....

2020-03-02

‘අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය 2020’ සාර්ථකව නිමාවට පත්වේ.

2020 පෙරවාරි 29 සහ මාර්තු 01 යන දිනයන්හි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංවිධානයේ සහාය සමගින් පවත්වනු ලැබූ ‘අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය 2020’ ජයග්‍රහණයන් රැසක...

2020-03-01

වාර්ෂික මුහුදු පිහිණුම් තරඟාවලිය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස මුහුදු තීරයේදී පවත්වන ලදි.

ශ්‍රී ලංකා ජලජ ක්‍රීඩා සංගමය විසින් 83 වන වරට සංවිධානය කරන ලද මුහුදු පිහිණුම් තරඟාවලිය 2020 පෙබරවාරි 29 සහ මාර්තු 01යන දිනයන්හි ගල්කිස්ස මුහුදු තීරයේදී පවත්වන ලද අතර, එහි ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හම...

2020-03-01

ශ්‍රී ලංකා නාවික තඨාකාංගනය සිය 35 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ත්‍රිකුණාමලය, ශ්‍රී ලංකා නාවික තඨාකාංගනයේ 35 වන සංවත්සරය අදට (2020 මාර්තු 01) යෙදී තිබූ අතර, ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් හරිත ජයදේව ඇතුළු නැව් මුළුව විසින් එම අවස්ථාව අභිමානවත් ලෙස සැමරීමට කටයුතු කරන ලදි....

2020-03-01

ගාල්ල නගරයේ මහා මාර්ග සහ පදික මංතීරු පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය

පිවිතුරු දකුණක් - ලස්සන හෙටක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම පෙරදැරි කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන මාර්ග පවිත්‍රතා සතිය සහ නාවික හමුදාවේ නීල හරිත පාරිසරික සංකල්පයට සමගාමීව ගාල්ල ප්‍රදේ...

2020-03-01

මන්නාරම රෝහල අවට ප්‍රදේශය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

මන්නාරම රෝහල හන්දියේ සිට එළුවතූර් හන්දිය දක්වා වූ මාර්ගය දෙපස ප්‍රදේශය පිරිසිඳු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 පෙබරවාරි 29 වන දින සිය දායකත්වය ලබා දෙන ලදි....

2020-03-01

අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව පුත්තලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී 2020 පෙබරවාරි 29 වන දින අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත්විය....

2020-03-01

‘2020 අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවලිය’ ප‍ළමු දිනය සාර්ථකව නිමාවට පත්වේ.

අද (2020 පෙබරවාරි 29) ගාලු මුවදොර වෙරළ තීරයෙහිදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංවිධානයේ සහාය සමගින් පවත්වනු ලබන ‘2020 අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ නාවික කුසලාන රුවල් යාත්‍රා තරඟාවල...

2020-02-29

කිලෝ 140 ග්‍රෑම් 300 කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව අද (2020 පෙබරවාරි 29) ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී කිලෝ 140 ග්‍රෑම් 300 කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් හය දෙනෙකු (06) අත්අඩංගුවට ගන්නා ලදි....

2020-02-29

Table Top අභ්‍යාසය 2020 ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි

සාමුහිකත්වය තුළින් උවදුරු මැඩපැවැත්වීම යන තේමාව යටතේ හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමූහය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Table Top අභ්‍යාසය 2020 පෙබරවාරි මස 27 සහ 28 යන දිනයන්හි ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී පැවැත්වූ අතර, මෙහි ප්‍...

2020-02-28

කේරළ ගංජා කිලෝ 12 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 පෙබරවාරි 28) මන්නාරම, වංකාලේ වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 12 ක පමණ ප්‍රමාණයක් සොයා ගන්නා ලදි....

2020-02-28

කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය.

නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය හා එක්ව 2020 පෙබරවාරි 27 මීගමුව, තේවත්ත ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 100 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත්විය....

2020-02-28

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවන් 45 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 45 දෙනෙක් සයුරට මුදා හැරීම අද සිදු කරන ලදි....

2020-02-28

නීති විරෝධී දැල් පහක් (05) සමග පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 28) මන්නාරම, වන්කාලේ මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් පහක් (05) සමග පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. ...

2020-02-28

නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 27 වන දින පුත්තලම, උඩප්පුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි ලෙස ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-02-28