සියළු පුවත්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 27 සින්නකුඩුඉරිප්පු ධීවර වරායේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. ...

2020-02-28

මුලතිව්, වඩ්ඩුවාකල් වෙරළ තීරයේ තිබී පුද්ගල නාශක බෝම්බයක් නාවික හමුදා භාරයට

මුලතිව්, වඩ්ඩුවාකල් වෙරළ තීරයේ තිබී අද (2020 පෙබරවාරි 27) පුද්ගල නාශක බෝම්බයක් නාවික හමුදාව විසින් තම භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-02-27

කේරල ගංජා සමග පුද්ගලයෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව සහ සංකානේ සුරාබදු ඒකකය එක්ව 2020 පෙබරවාරි 25 වන දින පේදුරුතුඩුව, තම්බාලෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 21 ග්‍රෑම් 510 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය....

2020-02-26

ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තබයි

ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ පවත්වාගෙන යනු ලබන යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල් ගල තැබීම අද (2020 පෙබරවාරි 26) සිදු විය....

2020-02-26

නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් රුවන් පෙරේරා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් රුවන් පෙරේරා අද (2020 පෙබරවාරි 26) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....

2020-02-26

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 පෙබරවාරි 26) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුද...

2020-02-26

ගංජා හේන් හතරක් (04) නාවික හමුදාව වටලයි.

නාවික හමුදාව 2020 පෙබරවාරි 25 වන දින යාල, බලුගන්තලාව ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් ගංජා හේන් හතරක් (04) සොයා ගැනීමට සමත්විය....

2020-02-26

තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ (R. Demet Sekercioglu) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ (R. Demet Sekeroioglu) අද (2020 පෙබරවාරි 26) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි....

2020-02-26

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය එක්ව 2020 පෙබරවාරි 25 වන දින රත්මලාන ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ග...

2020-02-26

ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 25 වන දින ඕමන්ත හමුදා මුරපොළ අසල සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි....

2020-02-26

නාවික හමුදාව විසින් මන්නාරම නච්චිකුඩා වෙරළ තීරයෙන් තහනම් දැල් 31 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 25 වන දින මන්නාරම නච්චිකුඩා සිට කුමුලමුනේ වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් ඩිංගි යාත්‍රා තුල තිබී තහනම් දැල් 31ක ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගන්නා ලදි....

2020-02-26

කොළඹ වාහන තදබදය පාලනයට නාවික හමුදා විනයාරක්‍ෂක අංශයේ දායකත්වය

කොළඹ නගර සීමාව තුල පවතින වාහන තදබදය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විනයාරක්‍ෂක අංශයේ නාවිකයින් යෙදවීමට කටයුතු කර ඇත. ...

2020-02-26

සැම්බියානු යුද්ධ හමුදාධිපති නාවික හමුදා යාත්‍රා තැනිමේ අංගනයේ සංචාරයක නිරත වෙයි

සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ අද (2020 පෙබරවාරි 25) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගනයේ සංචාරයක නිරත වන ලදී. ...

2020-02-25

මුහුදු කූඩැල්ලන් තොගයක් සමග සැකකරුවන් හතර දෙනෙක් (04) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 25) මන්නාරම, වංකාලේ වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයින් හතර දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත. ...

2020-02-25

බලපත්‍ර රහිතව හක් බෙල්ලන් ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 24 සහ 25 දෙ‍දින තුළ මන්නාරම, තාරපුරම් සහ තලෙයිමන්නාරම, ඌරුමලෙයි යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදි නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුව...

2020-02-25