සියළු පුවත්

බලපත්‍ර රහිතව හක් බෙල්ලන් ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 24 සහ 25 දෙ‍දින තුළ මන්නාරම, තාරපුරම් සහ තලෙයිමන්නාරම, ඌරුමලෙයි යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදි නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුව...

2020-02-25

ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල තබයි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි පානම ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරයේ ඉදි කිරීමට නියමිත ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම ගිණිකොන නාවික විධානය භාර ආඥාපති රියර් අද්මි...

2020-02-25

‘Commander’s cup 2020’ වාර්ෂික ගොල්ෆ් තරගාවලියේ නාවික හමුදා ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා දක්වයි.

2020 පෙබරවාරි 22 වන දින ත්‍රිකුණාමලය, චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ක්‍රිඩා පිටියේ දී පැවති ‘Commander’s cup 2020’ වාර්ෂික ගොල්ෆ් තරගාවලියේදී නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා දක්වන ලදි....

2020-02-25

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2020 පෙබරවාරි 22 වන දින සිට 24 වන දින දක්වා උතුරු නාවික විධානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය....

2020-02-25

කපිතාන් රොහාන් ජෝෂප් ශ්‍රීලංනානෞ සාගර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර ‍නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් රෝහාන් ජෝෂප් අද (2020 පෙබරවාරි 24) වැඩ භාර ගන්නා ලදී....

2020-02-24

සැම්බියානු යුද්ධ හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණි සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ ඇතුළු නිලධාරීන් පිරිස අද (2020 පෙබරවාරි 24) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය. ...

2020-02-24

සැම්බියානු යුද්ධ හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණි සැම්බියානු යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ඩබ්එම් සිකාස්වේ අද (2020 පෙබරවාරි 23) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී....

2020-02-23

බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් නව දෙනෙක් (09) 2020 පෙබරවාරි 22 වන දින නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි....

2020-02-23

ජපාන නාවික හමුදා’තකනාමි’ (TAKANAMI) නෞකාව දිවයිනෙන් පිටත්ව යයි.

2020 පෙබරවාරි මස 21 වන දින දිවයිනට පැමිණි ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’ (TAKANAMI) නෞකාව අද (2020 පෙබරවාරි 23) දිවයිනෙන් පිටත්ව යන ලදී....

2020-02-23

පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 250 ක් නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 22 වන දින නච්චිකුඩා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත....

2020-02-23

නාවික හමුදාව මඩකලපුව එරාවූර් කළපු ප්‍රදේශයෙන් තහනම් දැල් 07 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 22 වන දින මඩකලපුව, එරාවූර් කළපු ප්‍රදේශයෙදී තහනම් දැල් හතක් (07) නාවික හමුදා බාරයට ගන්නා ලදි....

2020-02-23

නාවික හමුදා සහයෙන් කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 පෙබරවාරි 22 වන දින සිලාවතුර, පොත්කේනි ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමක් අතරතුර කේරළ ගංජා ග්‍රෑම් 120 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගන්නා ලදි....

2020-02-23

හෙරෝයින් ජාවාරම්කරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව පුත්තලම, අලංකුඩා ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී 2020 පෙබරවාරි 22 වන දින හෙරෝයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 110 (කොටස් 15) අත්අඩංගුවට ගන්නා ලදි....

2020-02-23

ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වනු ලැබූ පාඨමාලාව සාර්ථකව නිමා වෙයි

ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් පවත්වනු ලැබූ නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ පාඨමාලාව 2020 පෙබරවාරි මස 21 වන දින සාර්ථකව නිමා වන ලදි....

2020-02-22

හෙරෝයින් ලග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 ජනවාරි 22) කල්මුනේ, පලමුනෙයි ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 750 (පැකට් 03) අත්අඩංගුවට ගන්නා ලදි....

2020-02-22