සියළු පුවත්
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරුමැද නාවික විධානයට අයත් නච්චිකුඩාහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (12) මුඩ්ඩලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීත...
2016-07-13
උතුරු දුපත්වල පාසල් සිසුන්ගේ අවසන් මහා පාපන්දු තරඟයෙන් පුන්කුඩුතිව් කණ්ඩායමට ජය

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් පරිදි යාපනය ආර්ධද්වීපයේ කරෙයිතිව්, එලිවතිව්, අනලතිව්, නයනතිව්, පුන්කුඩුතිව්, මණ්ඩතිව්, සහ ඩෙල්ෆ්ට් යන දුපත්වල පාසල් සිසුන් වෙනුවෙන් පා...
2016-07-10
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් මාන්නාරම, තාල්පාඩුහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (9) ඉරුක්කුලම්පිඩ්ඩි තුඩුවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේ තහනම් දැල් (තංගුස්) යොදාගන...
2016-07-10
වසර 34 ක සේවයකින් පසු රියර් අද්මිරාල් සෙනරත් ජයසිංහ මහතා නාවික හමුදාවෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සෙනරත් ජයසිංහ මහතා සිය 34 වසරක කීර්තිමත් නාවික හමුදා සේවය නිමා කරමින් අද (8) දින විශ්‍රාම යන ලදී.
...
2016-07-08
“නැංගුරම” වාර්ෂික සඟරාවේ පළමු පිටපත නාවික හමුදාධිපතිතුමා හට පිරිනැමේ

නාවික හමුදා සංගමය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන නැංගුරම සඟරාවේ 2016 කළාපය අද (7) එහි සභාපති කපිතාන් (විශ්‍රාමික) අශෝක විජේගුණවර්ධන මහතා විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ...
2016-07-07
“තනි මංසලේ” සීඩී තැටිය නාවික හමුදාධිපතිතුමා හට පිළිගැන්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු ලුතිනන් කොමාණ්ඩර් මහින්ද කුරුප්පුගේ මහතා විසින් නිෂ්පාදිත “තනි මංසලේ” නමැති සීඩී පටය එළිදක්වා ඇත. එහි පළමු සීඩී තැටිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේ...
2016-07-07
කල්පිටිය ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනේ

කල්පිටිය මොහොත්තුවාරම් ප්‍රදේශයේදී කැබ් රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 100 ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයේ සහාය ඇතිව පුත්තලම පොලිස් විශේෂ කාර්යය බළකායේ භට පිරි...
2016-07-07
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 16 දෙනෙකු නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (6) ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගන්නා ලදී.
...
2016-07-07
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (5) පල්ලෙමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර ක...
2016-07-06
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

පේදුරු තුඩුවට නැගෙනහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ව...
2016-07-05
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

කුදිරමලෙයි තුඩුවට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (4)...
2016-07-04
නාවික පවුල්වල දරුවන් වෙත නාවික සුභසාධක ඒකකය මගින් පරිත්‍යාග

නාවික හමුදා සමාජීය මෙහෙවර අරමුදල මගින් නායක නැවි (කිමිදුම්) එච්ආර්සී කුමාර ගේ දරුවා වෙනුවෙන් ත්‍රී රෝද රථයක් ප්‍රදානය කිරීම සහ නායක ඉංජිනේරු කාර්මික ඒඒජේඒබී බස්නායක යන නාවිකයාගේ දියණියගේ ඉදිරි අධ්‍යාපන කට...
2016-07-04
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් 46 ක් නාවික හමුදා අත්අඩංගුවට

ගිණිකොන නාවික විධානයට අයත් පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (3) ඔලුවිල් සහ කල්මුනේ අතර මුහුදු සීමාවේදී කිමිදුම් උපකරණ භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු ව...
2016-07-04
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ඩෙල්ෆ් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊය...
2016-07-03
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් කුච්චවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (1) කොකිලායි සහ කල්ලරාව අතර මුහුදු ප්‍රදේශයන්හි නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ...
2016-07-02