All News
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් සහ ධීවර යාත්‍රාව කන්කසන්තුරය වරාය වෙත රැගෙන එයි
යාපනය, ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිටියදී 2026 ඔක්තෝබර් මස 03 වැනි දින නාවික හමුදා භාරයට ගත් ඉන්දීය…
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසර මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 09ක් නාවික හමුදා භාරයට
යාපනය, ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව (IMBL) උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක්…
මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය තුන් ප්‍රයාම තරඟාවලිය - 2026 හී විවෘත ක්‍රීඩා සමාජ පිරිමි කාණ්ඩයේ අනුශූරතාවය නාවික හමුදාවට
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ තුන් ප්‍රයාම තරඟාවලිය, 2026 ඔක්තෝබර් මස 03 වැනි දින මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය කනිෂ්ඨ පාසල් ක්‍රීඩා සංකීර්ණයේදී…
කොළඹ ආරක්‍ෂණ සමුළුවේ සාමාජික රාජ්‍යයන් අතර සමුද්‍රීය දූෂණයට ප්‍රතිචාර දැක්වීමේ මාර්ගගත සාකච්ඡාවක් කොළඹදී
‘සමුද්‍රීය දූෂණ සිදුවීම් සඳහා කලාපීය සුදානම සහ ප්‍රතිචාරය වැඩිදියුණු කිරීම’ යන තේමාව යටතේ කොළඹ ආරක්ෂක සමුළුවේ (Colombo Security Conclave - CSC) සමුද්‍රීය ආරක්ෂාව…
නැගෙනහිර මුහුදේදී රෝගී වූ ධීවරයෙකු නාවික හමුදාව මඟින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කෙරේ
ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී රෝගීව අසාධ්‍ය තත්වයකට පත් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම්…
විශේෂ යාත්‍රා බලඝණ පුහුණු පාසලේ ප්‍රථම ආඥාපති ලෙස කපිතාන් ධර්මසිරි හේරත් රාජකාරී අරඹයි
ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ පුහුණු පාසලෙහි ප්‍රථම ආඥාපති ලෙස පත් කෙරුණු, කපිතාන් ධර්මසිරි හේරත් 2026 සැප්තැම්බර් මස 29 වැනි දින ආඥාපති ධුරයේ රාජකාරි…
සමුද්‍රීය මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පැවති පාඨමාලාව සාර්ථකව නිමාවට පත් වෙයි
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැලැක්වීම් වැඩසටහන යටතේ, සමුද්‍රීය මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම පිළිබඳ පාඨමාලාවේ…
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ නිල හමුවක් සඳහා අද දින (2026 සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේදී,…
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 360 ක පමණ තොගයක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කීරිමුන්දලම වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2026 ඔක්තොබර් මස 02 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන…
ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ අභිනව අණදෙන නිලධාරි වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ අභිනව අණදෙන නිලධාරී ලෙස පත් කෙරුණු කපිතාන් අරෝෂ ජයතුංග, අද දින (2026 ඔක්තෝබර් 02) අණදෙන නිලධාරි ධූරයේ රාජකාරී නිල වශයෙන් භාර ගැනීම…













